ඊට පස්සෙ ඉතින් අලුතෙන් ජොයින් වෙන අය ගැන වෙනදට වඩා විමසිල්ලෙන් ඉන්න වෙනවා.:dull: මේවා ඔක්කොම GT ට විතරක් තනියම කරන්න පුලුවන් දේවල් නෙවෙයි.:oo: මොඩ්ලාට බැහැලා වැඩ කරන්න වෙයි.:rolleyes: අනිත් අයටත් පුලුවන් විදිහට උදව් කරන්න වෙනවා. ඕනි නම් ෆේක් එකක් බෑන් කරන්න Vote කරන්න System එකක් හදන්න පුලුවන්...