AppGenLK

Gaara

Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    තවත් ඉන්ටර්නෙට් මනී සීන් එකක්

    ගුඩ් මෝනිං කිව්වා හැමෝටම.:P උදේ පාන්දර බුකියෙ සැරිසරනකොට අලුත් ඉන්ටර්නෙට් මනී සීන් එකක් සෙට් උනා.:oo: මේකෙ කියන විදිහට ඩයලොග් එකට ඇප්ස් හදලලු සල්ලි හොයන්නෙ.:dull: අනේ මන්දා ඉතිං හොඳ නරක නම් මම දන්නෙ නෑ.:baffled: මේකත් අර ඇමසොන් වගේ කෙලවෙන පොටක් නම් අපේ කොල්ලො ටික දැනුවත් කරල තියන්න ඕනිනෙ.:angry: ඩයලොග් එකට සම්බන්ධ අය ඉන්නවා නම් පොඩ්ඩක් මේ ගැන හොයල අපිව අප්ඩේට් කරනවා නම් හොඳයි.:D
    බුකියෙ ලින්ක් එක
    සයිට් එකේ ලින්ක් එක
     
    Last edited:

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    dialog wenna puluwanda ban ??

    Bump N Good Morning Machan :D

    ගුඩ් මොනිං මචෝ
    ඒක තමයි බං මටත් තියෙන අවුල.:baffled:එටිසලාට් එකේ නම් ඔහොම සීන් එකක් තියෙනවා. ඒ වගේම එකක් මුන් පටන් ගත්තද දන්නෙත් නෑ. හැබැයි ඩයලොග් එකෙන් එහෙම පටන් ගන්නවා නම් හැංගි හොරා කරන්නෙ නෑනෙ :confused:
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    Etisalat Appzone wagema ekak dialog eketh tiyanawa ideamart kiyala.

    hanai ithin munge site eken dialog eke reg. wenna one mokatada kiyala mata nam terenna. kelinma app ekak hadala dialog ideamart ekata danna puluwan
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    Etisalat Appzone wagema ekak dialog eketh tiyanawa ideamart kiyala.

    hanai ithin munge site eken dialog eke reg. wenna one mokatada kiyala mata nam terenna. kelinma app ekak hadala dialog ideamart ekata danna puluwan

    අහ් එහෙමත් සීන් එකක්ද? මම හිතුවෙ ඔය අයිඩියාමාර්ට් එක මුන්ගෙ එකක් කියල.:dull: ඩිරෙක්ට් කනෙක්ට් වෙන්න පුලුවන් සීන් එකක් මේ සයිට් එකේ කියන්නෙ නෑනෙ.:oo: