කස්ටමර් කෙයා එකට මේල් එකක් දාපන්.
[email protected] කෝල් කරනවට වඩා ඒක ලේසි වෙයි. උන් ඉක්මනට රිප්ලයි කරනවා. දානකොට Account නම්බර් එකයි නමයි එක්කම දාන්න. බිල ගෙව්වත් සමහර වෙලාවට කපනවා බන්. මගේ නම් මේල් එකක් දාලා පැයක් යන්න කලින් උන් ආයෙත් ඇක්ටිව් කරලා දෙනවා