Fake ID Solution

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම කරන්න බැනේ බන්.. ගොඩක් ඩොන්ගල් ගහලා යූස් කරන අයට කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරලා ආයේ රීකනෙක්ට් කරපුවහම අලුත් IP එකක් එනවා
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,613
    1,462
    113
    වයබ පාලාතේ
    එහෙම කරන්න බැනේ බන්.. ගොඩක් ඩොන්ගල් ගහලා යූස් කරන අයට කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරලා ආයේ රීකනෙක්ට් කරපුවහම අලුත් IP එකක් එනවා
    :yes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එහෙම කරන්න බැනේ බන්.. ගොඩක් ඩොන්ගල් ගහලා යූස් කරන අයට කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරලා ආයේ රීකනෙක්ට් කරපුවහම අලුත් IP එකක් එනවා
    ehema karanna puluwan siddiyak have
    game waladi karanawa
    eth ethakota kama gedara inna dennekta enna ba
    eka asadarana wenawa
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Reg weddi NIC eka B'day wage details aragena NIC eka primary key karala validation dunna nam hari ne digits 9 connection 1k thiyenawane.....ethakota fake ID hadana ewunta lesi wenne na wade.....meka mata nikan hithicha idea ekak :yes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Reg weddi NIC eka B'day wage details aragena NIC eka primary key karala validation dunna nam hari ne digits 9 connection 1k thiyenawane.....ethakota fake ID hadana ewunta lesi wenne na wade.....meka mata nikan hithicha idea ekak :yes:
    ape un amma thaththage id dalath hadai :lol:
    eha gedara ekage,ofc eke wda karana unge ewa okkoma dawi :P
     
    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    ශ්‍රමදානයක්

    Static IP තියෙනවා නම් අවුලක් නෑ. :rolleyes: NIC වැඩේ නම් කොහොමත් හරියන්නෙ නෑ. :rofl: ම්ම් අපි ශ්‍රමදානයක් දාමු. :D හැමෝටම පොදු සමා කාලයක් දීලා කියමු ඔරිජිනල් accounts ටික verify කරන්න කියල. :yes: මම හිතන්නෙ එහෙම උනොත් GT ට පුලුවන් වෙයි Session එකයි IP එකයි දෙකම අරන් මොකක් හරි ජිල්මාට් එකක් දාගන්න. :oo: ඊටපස්සෙ විශ්වාසවන්ත මොඩ්ලා ටිකක් දම්මලා ඉතුරු ටික ban කරලා දාමු. ඔරිජිනල් එකක් බෑන් උනත් පස්සෙ Request එකක් දාලා හදාගන්න පුලුවන් නෙ. :rolleyes:

    ඊට පස්සෙ ඉතින් අලුතෙන් ජොයින් වෙන අය ගැන වෙනදට වඩා විමසිල්ලෙන් ඉන්න වෙනවා.:dull: මේවා ඔක්කොම GT ට විතරක් තනියම කරන්න පුලුවන් දේවල් නෙවෙයි.:oo: මොඩ්ලාට බැහැලා වැඩ කරන්න වෙයි.:rolleyes: අනිත් අයටත් පුලුවන් විදිහට උදව් කරන්න වෙනවා. ඕනි නම් ෆේක් එකක් බෑන් කරන්න Vote කරන්න System එකක් හදන්න පුලුවන් නේද.:oo: උදාහරනයක් විදිහට Votes 500ට වඩා ආවොත් බෑන් වෙන විදිහට.:confused: අනේ මන්දා කරන්න පුලුවන්ද බැරිද දන්නෙ නෑ. නිකන් කට කහනවට වගේ මේ ටික කිව්වෙ.:baffled:
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    මේක ප්‍රශ්නයක් වෙන්නෙ තියෙන ID එකෙන් මෝංගල් පෝස්ට් දාන්න තියෙන ලැජ්ජාවට නේද ??
    මේක සරලව කොල්ලො කොල්ලො කරන කථාවක් විදියට හිතුවොත් පෝස්ට් රිප්ලයි වලින් ඇණ කොටා ගැනීමත් නවතීවි.... මට දැනෙන විදියට නම් ේක කට්ටියට තියෙන මානසික ගැටලුවක් හින්දයි ඒ විදියට හිතල අමතක කරන්න බැරි.. ඒත් ඒක ේරුම් ගන්න පුලුවන් නම් ඇත්ත නමින් ඇත්තම අවතාර් එකකින් එයි... ස්කූවි නම් එහෙමද මන්ද ?
     
    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    ඊට පස්සෙ ඉතින් අලුතෙන් ජොයින් වෙන අය ගැන වෙනදට වඩා විමසිල්ලෙන් ඉන්න වෙනවා.:dull: මේවා ඔක්කොම GT ට විතරක් තනියම කරන්න පුලුවන් දේවල් නෙවෙයි.:oo: මොඩ්ලාට බැහැලා වැඩ කරන්න වෙයි.:rolleyes: අනිත් අයටත් පුලුවන් විදිහට උදව් කරන්න වෙනවා. ඕනි නම් ෆේක් එකක් බෑන් කරන්න Vote කරන්න System එකක් හදන්න පුලුවන් නේද.:oo: උදාහරනයක් විදිහට Votes 500ට වඩා ආවොත් බෑන් වෙන විදිහට.:confused: අනේ මන්දා කරන්න පුලුවන්ද බැරිද දන්නෙ නෑ. නිකන් කට කහනවට වගේ මේ ටික කිව්වෙ.:baffled:
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    නරියා නෙද? මෙ කුකුල්ලු පරිස්සම් කරන හැටි කතා කරන්නෙ පුකෙන් හිනා යන්නෙ ඔයි :rofl:
    මෙකෙ ලොකුම ෆෙක් රජා මෙ ලපටි කෙල්ල කියයි මම ගොනා කියයි එක එක එවායෙන් ආවෙ උබමනෙ බන් පුහ්:lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Reg weddi NIC eka B'day wage details aragena NIC eka primary key karala validation dunna nam hari ne digits 9 connection 1k thiyenawane.....ethakota fake ID hadana ewunta lesi wenne na wade.....meka mata nikan hithicha idea ekak :yes:

    nathi NIC 1k gahala register wenawane ban... confirm karanna widiyak nahane... :rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    IP walin wath , NIC walin wath fake nawattanna baha..
    Adu karanna oni nam SMS ekakin validate karanna dala poddak rastiyadu karanna puluwan..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඕකට solution එකක් නැ..
    එකම දෙකට තියෙන්නේ reg වෙනකොට ටිකක් ලොකු process එකක් දාන්න වෙලාව ටිකක් යන.
    එහෙම නැතුව fake 100% නවත්තන්න මොකාටවත් බැ . FB වලත් 30% විතර fake profile ඇති
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලෙසිම වැඩේ තමා verification කරන්න කාලායක් ගන්න එක.. රෙජිස්ටර් වෙලා පැය 24ක් යනකන් වත් පොස්ට් දාන ත්‍රේඩ් දාන්න බැරි උනානම් එක පිට එක ෆේක් හදන එක නැවතෙනව
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Reg weddi NIC eka B'day wage details aragena NIC eka primary key karala validation dunna nam hari ne digits 9 connection 1k thiyenawane.....ethakota fake ID hadana ewunta lesi wenne na wade.....meka mata nikan hithicha idea ekak :yes:

    eeya ban me mokakda kiyala thiyenne
    kohenda validate karanne ban ?
    ok uba kiyapu widiyata haduwa kiyapanko,
    ethakota ID card ekak nathi eunta log wenna ba..
    wena rataka ekekta log wenna ba..