ලක්ශ 2-3 ක හොද ආයොඅනයක්..

DKC

Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    mata 2lks 3lks thibbanm hoda NSP surf Board tikak aran rent 1ta danawa
    board 1k R.s 300 per hour hoda board thiytanawa nm masen gaana hoynna puluwan
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ලක්ශ 2-3 නේද මම කියනම් හොද ආයොජනයක් කිකිලි පැටයු 300ක් අරන් හදපන්.ඔකෙන් කිකිලියො අඩුම 200 එක දවසකට බිත්තර දැම්මොත් උබ එකක් දහයට වික්කොත් 10*200 =2000 හම්බෙනව දවසට 2000*30= 60000 මාසෙකට. එලනෙ :rofl::D

    ඔන්න නොමිලෙම අඩ්වයිස් එක දුන්න කලගුන මතකතියා ගන්
    :P:cool:

    danata deepu hondama idea eka :yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    mama dannawa me dekama kota uda kiyala. ewunata macha me deke shares vikinenawane hitu kiyala ai ban minissu kela wela thiyeddith ganne

    ඒකට හේතුව ලංකාවෙ share market එක කියන්නෙ තනිකරම බොරුවක් නිසා ... සල්ලි තියෙන උන් කරන්නෙ බොරු රැල්ලක් හදනව කිසිම වටිනාකමක් නැති කොටස් වැඩි මිලට අරගෙන ... ඊට පස්සෙ අපේ ඉන්න හරක් රංචුව ඒව ගන්න පොරකද්දි මුලින් බොරුවට ගත්ත උන් විකුණනව

    PS: ඊට පස්සෙ ITN එකේ news headlines වලට යනව "ලෝකයේ ඉහළම වර්ධයනක් ඇති කොටස් වෙළඳපලවල් අතරට ශ්‍රී ලංකාවත්" කියල
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඒකට හේතුව ලංකාවෙ share market එක කියන්නෙ තනිකරම බොරුවක් නිසා ... සල්ලි තියෙන උන් කරන්නෙ බොරු රැල්ලක් හදනව කිසිම වටිනාකමක් නැති කොටස් වැඩි මිලට අරගෙන ... ඊට පස්සෙ අපේ ඉන්න හරක් රංචුව ඒව ගන්න පොරකද්දි මුලින් බොරුවට ගත්ත උන් විකුණනව
    ------Owner ships, director la aluthin enawa kiyala news ekak yantham hari thibunoth ohoma ihala yanawa. For example----Dammika Perera owner ship eka gannava kiyala news ekak avoth prize eka double vevi eka davasakinma.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් මට බිට්කොයින් අමතකවුනා. :D ගියමාසෙ බිට් කොයින් එක ඩොලර් 125ක් වගේ තිබුනෙ සති දෙකකට විතර උඩ ඩොලර් 200ට තිබ්බෙ. . ඊයෙ ඩොලර් 1000පැන්නා . ඔන්න කරනවනම් වැඩ. :nerd:

    http://www.reuters.com/article/2013/11/27/us-bitcoin-trade-idUSBRE9AQ0YR20131127
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070

    මෙ දවස් වල බිට්කොයින් ගන්න එක රිස්ක් බන්
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පොල්කටු අගුරු හදන එකත් හොද බිස්නස් එකක්, ලොකුවට ඉන්වෙස්ට් කරන්න ඔනිත් නැ, එලකිරි එකෙ ත්‍රේඩ් එකක් තිබ්බා පොඩ්ඩක් බලපන්
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    tawa tikak ekathu karala print care ekak patan ganin pulunma photo copy, duplo patan ganin tution sirla thuna hatharak allagena