1. S

    මයිත්‍රී_ගේ_යෝජනා_Must_Read

    18 ව්‍යවස්ථා සංශෝධනය වෙන්න ඔ්නෑ. පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් කරාට පස්සේ කරන්න පුළුවන්. ඔතන මුලු ව්‍යවස්ථාවෙ වෙනස් වෙන්නෙ විධායක බලතල පාර්ලිමේන්තුවට පවරන එකයි. ජනමත විචාරණයක් අවශ්‍ය වෙන්නෑ.
  2. S

    මයිත්‍රී_ගේ_යෝජනා_Must_Read

    :rolleyes::rolleyes: පලයන් බන් පච අරින් නැතුව මෙතන හෙන විද්වතා වගේ. එහෙනම් කියපන් මහින්ද කොහොමද 18 ව්‍යවස්ථාව ගෙනත් සම්මත කරේ සති ගානකින් ?:lol::lol:
  3. S

    පරවියා_කූඩුවටම_යයි

    දිනනව නම්, පු* නොදී පලකො මෙතනින්, වද දෙන්නේ.
  4. S

    Breaking news!! Rice fraud to be revealed.

    උබලා ත්රෙඩ්, පෝස්ට් දාන තරමට මහින්දට ඡන්ද අඩු වෙනවා :lol::lol: තව දාපන් තව දාපන්.
  5. S

    කලවැද්දා part two!!!

    උබලා ත්රෙඩ්, පෝස්ට් දාන තරමට මහින්දට ඡන්ද අඩු වෙනවා :lol::lol: තව දාපන් තව දාපන්.
  6. S

    මම යන්නේ නැ.

    I think he is mad because he didn't get invited from the common candidate.
  7. S

    බෞද්ධ_ඔබේ_මනාපය_පොදු_අපේක්ෂකයාට_දෙන්න...

    හොද ලිපියක්. මම හිතන විදිහට, බුදුදහම කියන්නේ මිනිසාගේ අාගමික පැත්ත, ලෞකික ජීවිතය යහපත් කරගන්න එතනින් එහාට දෙයක් බෞද්ධයන්ට අවශ්‍ය නෑ. නමුත් රටේ ඡන්දය ගැන හිතන විටළ පාලකයන් තෝරා ගන්න මිනිස්සු ධර්ම නොවන කරුණු ගැන හිතන්න වෙනව. දසරාජ ධර්ම වලට අනුව රට පාලනය කරන්න පුළුවන් පාලකයන් හිටියනම්.
  8. S

    යුධ_අධිකරණයේ_ඇත්ත_කතාව

    හොද සංවාදයක් :yes: සමහර කරුණුවලදී මම නම් එකග නැහැ. :no: රටේ තීරණවලට එක් පුද්ගලයෙක් තීරණ ගන්නවට වඩා, පිරිසක් එකතුවී ගන්න තීරණ සාර්ථකයි. එ්ක හැම අංශයකට පොදු දෙයක්. රටක් සංවර්ධනය කරනව කියන එක, එක පුද්ගලයෙක් කරන දෙයක් නෙම්. සියලු දෙනා එකතු වෙලා කරන්න අවශ්‍ය දෙයක්. එ්කට රටේ සියලු දෙනාගේ...
  9. S

    Arthur C. Clarke Predicts the Internet & PC

    Yes. we can be proud of him. Dont know and dont care.
  10. S

    UPFA or UNP

    මම නම් හිතන් නෑ රටේ ජනතාවගෙන් අති බහුතරයක් ප්‍රතිපත්ති ප්‍රකාශන හෝ චින්තනයක් දිහා බලල ඡන්දය භාවිතා කරයි කියල. කටකතා, මතවාද, මුල් බැසගත් පක්ෂ අනුව තමා ඡන්දෙ දෙන්නේ. අනික තියෙන එ්ව ගොඩක් බොරු. සමහර එ්ව නම් කියවද්දී කෙහෙන්ද මන්ද හිනා යනව :rofl:
  11. S

    Arthur C. Clarke Predicts the Internet & PC

    Must watch. See what he predicted in 1974 actually true today. OIRZebE8O84
  12. S

    බොදු බලේ අන්තිමට හත් පොලේ ගා ගත්තා නේද.....

    එතකොට hakeem අාණ්ඩුවෙ අැමතිකම් දරද්දි මොකද කියන්න තිබ්බේ ?
  13. S

    රනිල් - Part 1

    සාම ගිවිසුමෙන් තමා රනිල්ට කට්ටිය අල්ලගෙන මඩ ගහන්නේ. සාම ගිවිසුම එ් කාලේ විදිහට හොද කාලීන විසදුමක්. එ්ක ක්‍රියාත්මක කරද්දී ලොකු ගැටළු අැති වුණා, එ්ක නිසා එ්ක සාර්ථක විසදුමක් වුණේ නෑ. එ්වා අල්ලගෙන තමා දැන් මඩ ගහන්නේ රට ලියල දෙන්න ගියා කියල. මහින්ද අගමැති වෙලත් මුලින්ම කරේ සාම ගිවිසුමට...
  14. S

    ජනවාරි_අට

    :rofl::rofl: SF කරා නම් මිනිහ තවමත් හිරේ. අර මොකක්ද චෝදනාවක් කරල ඔහොම හිරේට දැම්ම නම්, ඔය වගේ තුරුම්ප්පුවක් මහින්ද ගාව තිබ්බනම් අහන්න දෙයක් නෑ
  15. S

    ජනවාරි_අට

    මහින්ද මාමි ගාව මෙයා මරපු එක්කෙනාගෙ ෆයිල් එකත් අැති නේ ?
  16. S

    පර මහින්ද

    :shocked: this changes a lot of things. edit : salli dunna kiyala nam naha Solheim ge statement eke:no:
  17. S

    අපි හැමෝටම වැදගත් වෙයි මේ ටික..2015 ජන්දය

    ai weradi witarak ahanne ? honda danna nisada ? onna owa thama wena waradi. paudgalika wena weradi neme
  18. S

    අපි හැමෝටම වැදගත් වෙයි මේ ටික..2015 ජන්දය

    ubata oita wada therum karanna mata baha :no: amendment genawa gaman ehema weradak wen na. ewage naraka wipaka enne issarahata. 18th eken una honda wedak kiyahan balanna ?

    No contents