ණය ගැනීමේ වරදක් නෑ.
නමුත්,
කොහේවත් නැති ඉහල පොලියට ණය ගැනීම වැරදියි.
ණය ගන්නව නම් එ්වා ගෙවන්න රට තුලින් අැතිවෙන අාදායම් වලින් ක්‍රියාමාර්ගයක් තියෙන්න අවශ්‍යයි.
මේක නිකම් පොන්සි ස්කීම් (ponzi scheme ) එකක් අපේ රටේ වෙන්නේ.
මෙහෙන් ණය අරන් අරෙහෙට ගෙවනව.
අායෝජනය කරන දෙයින් ප්‍රතිලාභ නෑ