එ්කාධ්පතිවාදයක් නෑ ?:rolleyes:
1. ජනාධිපතිවරණයකට සහභාගී වූ ප්‍රතිවාදී අපේක්ෂකයා, තම ජයග්‍රහණයෙන් පසු සිරගත කරේ විධාකයේ බලයෙන් නෙමේද? එ් ප්‍රජාතන්ත්‍රවාදයද?
2. විධායක බලතල වැඩිකර ගනිමින් අපමණ කලයක් විධායක බලතල දැරීමට හැකිවන පරිදි හා ස්වාධීන කොමිෂන් සභා තමන්ගේ පාලයට ගනිමින්, උසාවිසේ අණසක...