1. S

    BREAKING : MAHINDA WIN BECAUSE JAFFNA ONLY 25%

    Presidential Election 2015: Voter turnout as at 2 pm - Jaffna 51% #PresPollSL #SriLanka #lka #News1st #lka :dull: අනේ මන්ද බන්. 60%වත් තිබ්බනම්.
  2. S

    Breaking !! චන්ද දින සිදුවීම්

    කොහොම හරි එ් මනුස්සයගෙ ඡන්දෙ දාලනෙ. වැරදීමක් වෙන්නත් පුළුවන්. විදෙස් ගතවෙලා ඉන්න අයගෙ ඡන්ද දාල කියල තිබ්බ සමහර තැන්වල.
  3. S

    Kona Kapanawalu

    පට්ට බන්. :lol: :lol:
  4. S

    Breaking !! චන්ද දින සිදුවීම්

    මාතර වෙලේගම මැද පාරේ විශ්‍රාමික ප්‍රාදේශීය ඖෂධ නිලධාරියකු මාතර රජ මහා විහාරයේ ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය දීමට ගිය විය ඊට පෙර එම නම ඇති පුද්ගලයකු පැමිණ ඡන්දය දුන් බවට නිලධාරීන් පැවසීයැයි ඔහු ඡන්ද මධ්‍යස්ථානාධිපතිට පැමිණිලි කළේය. http://www.lankadeepa.lk/index.php/articles/288323 මුන් පුළුවන්...
  5. S

    පැන්සලෙන් චන්දය සලකුණු

    අවුලක් වෙන්නැති වෙයි මචන්. තැන් තැන් වල තිබිල තියෙන්නේ එක එක එ්වා. අපේ නම් තැබිලි පෑනක් තිබ්බේ. ෂුවර් නෑ වගේ නම් පැමිණිලි කරල හොයල බලහන්.
  6. S

    මහින්ද

    මැකෝට බැයිද දන්නෑ ජනාධිපතිවරණයට ඉල්ලන්න. පට්ට ඩයල් එක.
  7. S

    අසත්‍ය ප්‍රකාශ කළ ජාතික රූපවාහිනියට

    එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට එක්වූ බවට ජාතික රූපවාහිනිය අද (08) උදේ පළ කළ වාර්තාව වහාම නිවැරදි කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජාතික රූපවාහිනියට අද නියෝග කළේය. දේශප්‍රිය මහතා එසැණට කීවේ තමා රූපවාහිනියට ගොස් එම පුවත නිවැරදි කරන ලෙස ඔවුනට...
  8. S

    අවුලක් වෙයිද මට

    නෑ මචන් වැඩි අවුලක් වෙන්නෑ. පොඩ්ඩක් වෙනම චෙක් කරයි.
  9. S

    මතකද ?

    තේරුම් අරගෙන නැතුව බයිලනෙ කියන්නෙ. එන්නෙ වංචා 100% නැති කරන්න කියල නෙමේ. එ්කට ක්‍රමවේදය සකස් කරන්න. මහින්ද 18 ගෙනල්ල නැත්තටම නැති කරපු කොමිෂන් ටික ස්වාධීන කරන්න. මේවා නරක වැඩද? ජ.වි.පෙ කරපු දේවල් කරන්න නෙමෙයිනෙ දේශපාලනය කරන්නේ. අර අාර්ථික ත්රෙඩ් එකත් කියවල අදහසක් ගනින්. මෙතනින් ඡන්ද වැඩ...
  10. S

    මතකද ?

    ණය ගෙවන්න ඔ්නෑ කවුරු අාවත්. ඊට ඉස්සෙරල මේ තියෙන වංචාව දූෂණය නවත්තල, වැරදිකරුවන්ට දඩුවම් දීල, අය කරගන්න පුළුවන් තරමක් අය කරගන්න ඔ්නෑ. බැලුවද මෙෙත්‍රී, රනිල් ව්‍යාපාරික හමුව ? එ්කෙ අහනව ඔය අහන ප්‍රශ්නයම. එ්කෙදි කියනව දැන් තියෙන තත්වයෙන් ගොඩ එන්න කරන්න ඔ්නෑ GDP එක expand කරන එක කියල. එ්කට රටේ...
  11. S

    චන්දය නිවැරදිව දාන්නේ කොහොමද ????

    එක මනාපයයි නම් කතිරේ ගහනවා. අපේක්ෂකයො එකකට වැඩි නම්. 1 සිට 3 දක්වා 1,2,3 කියල ලකුණු කරන්න පුළුවන්. අංක 1 විතරක් ලකුණු කරල තිබ්බත් පිළිගන්නව.
  12. S

    මතකද ?

    ඩයසපෝරාව වාසි ගන්නව තමා. එ්ක නෙමෙයිනෙ ප්‍රශ්නෙ. ප්‍රශ්නෙ තියෙන්නේ ලංකාව අැතුලෙ ඉන්න මිනිස්සු භේද කරන එකනෙ. විරුද්ධ පක්ෂ වලට කොටි බෙදුම්වාදී ලේබල් අලවන එකනෙ කරන්නෙ අාණ්ඩුව. අාර්ථික ප්‍රශ්න නිසා සියදිවිනසාගෙන තියෙන්නේ. නිවුස්වලට ගියා. හරි එ්ක පැත්තකින් තියමුකො. ඔව් අැමෙරිකාවත් ණයයි තමා...
  13. S

    මතකද ?

    ඔය කියන විදිහට මහින්ද පාලනයට එරෙහි වෙන කිසිම කෙනෙක් හොද නෑ නෙ . මෙතන කට්ටිය එකතු වෙලා ඉන්නේ පොදු අරමුණක් ඉශ්ට කරගන්න මිසක් කාගෙවත් පෞද්ගලික දේවල් කරගන්න නෙමේ. ඔව් බඩගින්නේ ඉදල මිනිස්සු මැරිල තියෙයි. තමුන්ගේ ළමයි එක්ක සිය දිවිනසාගෙනත් තියෙයි. රට අඝාදයකට ගිහින් කියන්නේ රට ණය වෙලා තියෙයි...
  14. S

    රට වෙනුවෙන් මේක බලන්න...

    කවුරු හරි අහක් කරල. උඩ තියෙනව Edit කියල. එ්කෙන් අහක් කරල දාන්න පුළුවන්.
  15. S

    රට වෙනුවෙන් මේක බලන්න...

    දැන් නැහැ නේද.
  16. S

    මතකද ?

    කියල තියෙන ගොඩක්ම එ්වා හරි. පිළිගන්නවා. :yes: නමුත් මෙතන තියෙන ප්‍රශ්නය මචන් යුද්ධය ගැන නෙමේ. යුද්ධෙ ඉවරයි. යුද්ධෙ උපයෝගී කරගෙන දූෂණ වංචා, නීතිය බල්ලට දාල වැඩ කිරීමට එරෙහිවයි මෙතන බලවේගය තියෙන්නේ. මෙහෙම කීවොත් හැමදාම යුද්ධේ ගැන පෙන්නල සේරම කරන්න පුළුවන් වැරදි කරනව. එ්කට එරෙහි වෙන අයට...
  17. S

    විධායක ජනාධිපති ධූරයට එකඟද?

    නැත. ඉස්සර ඔව්. විධායක ක්‍රමය හරියට භාවිත කළා නම් ඉතා සාර්ථකයි. නමුත් විධායක බලතල අනිසි ලෙස කිසිම සදාචාරයකින් තොරව භාවිත කිරීම, වැඩි කර ගැනීමට එරහෙයි. එකම පුද්ගලයෙක් අවුරුදු 10කට 12කට වඩා විධායක බලතල දරන එක වැරදියි නින්දිතයි.
  18. S

    Development of Sri Lanka

    Good article. Unfortunately only few will understand.

    No contents