එ්ක තමයි අපිත් අහන්නේ. අැයි මේ ඡන්දයක් තියන්නේ ? රටට අාදරේටද ?
ඡන්දෙ තියන්න තීරණය කලේ විපක්ෂෙ දුර්වලයි කියල හිතපු හින්ද හා රනිල් මැතිවරණයට එයි කියල, පහසුවෙන් ජයග්‍රහණය කරන්න.
රටේ අභ්‍යන්තර ප්‍රශ්න පිටට ගෙනිච්චමනෙ මචන් එ්ව විදේශීය කුමන්ත්‍රණ වෙන්නෙ. එතකොට කියන්නෙ වෙනම කතාවක් නෙ.