1. S

    Breaking News - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

    දැන් ඔය ඉන්න සේරම මධ්‍යම කාරක සභාවේ අයද ? මහා පටලැවිල්ලක්
  2. S

    Top SLFP Ministers May Join Sirisena Cabinet

    අැත්ත වගේ සීන් එක. ජාතික අාණ්ඩුවක්. ශ්‍රිලනිප බලය ගන්න හදන්නේ.
  3. S

    A Request to Ex-President

    මොකක්ද තේරෙන්නේ ?
  4. S

    කැබිනට් මණ්ඩලය

    කැබිනට් මණ්ඩලය අද කැබිනට් මණ්ඩලය ප්‍රකාශ කරනවනෙ. නිමල් සිරිපාලද සිල්වා, අණුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත කට්ටියටත් අැමතිකම් ලැබෙන කතාවක් තියෙයි. :yes: ශ්‍රි.ල.නි.ප. ව්‍යවස්ථාවෙ තියෙයිලු එම පක්ෂයෙන් ජනාධිපතිවුණ කෙනෙක් පක්ෂෙ සභාපති වෙනවලු. මේකනම් අැත්තද දන්නෑ. දන්න කවුරුහරි ඉන්නවද ?
  5. S

    A Request to Ex-President

    Sir, As a Sri Lankan I make this kind request from you. This is the only thing I request. It's okay your family and you might have earned as much as possible from the country. I dont care. It's okay you jeopardized the law and order of the country. I dont care. Please stop spreading racism in...
  6. S

    MY3_සහ_MR_පාරශ්විකයන්ගේ‍_වෙනස

    උතුරු නැගෙනහිර 50% - 50% අාවත් මෙෙත්‍රී දිනුම්.
  7. S

    අගමැති පත්වීම ව්‍යවස්ථා විරෝධීද?

    විධායක ජනාධිපතිවරයාට පුළුවන් අගමැති පත්කරන්න. මෙෙත්‍රීපාල මැතිතුමා කීවනෙ අාපු දවසෙම රනිල්ට අගමැතිකම දෙනව කියල. එහෙම කලේ නැත්නම් තමා අවුල වෙන්නේ. ද.මු. අස්වුණාලු. දින 100 වැඩ පිළිවෙල කරගෙන යනකම් පාර්ලිමේන්තුව තියාගන්න තමා කලේ.
  8. S

    දැන් ඉතින් මහමැතිවරනයකදි JVP දිනවමු

    හොද එකෙක් ඉල්ලුවොත් අනිව දෙනව
  9. S

    Jaffna_ලොකු_සීන්_අද

    යාපනේ එවුන්ට රජය නැත්නම් ලොදත් නෑ.
  10. S

    වැඩ ඇල්ලුවා

    උන් ඔය දැගලුවට උන්ට හම්බවෙන ලබ්බක් නෑ. ජාතිවාදී වැඩ හින්ද තමා උන්ට එපා වෙලා හිටියෙ. තාම උන් සුළු ජාතීන්.
  11. S

    Tika dawasakin elakiriye euwnta tharu penei (Winter is comming 2)

    :dull::dull: උතුර නැගෙනහිර ඔහොමතමයි හැමදාම ඡන්ද යන්නේ. එ්ක හින්ද නෙමේ මෙෙත්‍රී ජනාධිපති වුණේ. මහින්දගෙ ඡන්ද ප්‍රතිශත හැම එකක්ම අඩු වුණා එ්කයි පැරදුනේ. ඡන්ද ප්‍රතිශතය වැඩි වුණ එකක් කියපන් ? නැතුව උබ කියන බයිල හින්ද නෙමේ. :lol:
  12. S

    මහින්ද පැරදුනා. හරි දුකයි.

    මහින්ද පැරදුනා. හරි දුකයි. මහින්ද රජපක්ෂ පැරදුණා. මාරම දුක්ක දැනෙන්නේ. :sorry::sorry: මෙහෙම තමයි දැන් මහින්ද පාක්ෂිකයො ඉන්නෙ. රට ගැන දුකයිලු කොටින්ට දෙනව කියල, බෙදනව කියල. :confused: ප්‍රභාරකන්වත් ඔච්චර දෙමල මිනිස්සු Brain Wash කරන්න නැතුව අැති. මතක් කරල බලහන් උබල 2010 දැන් අපි කරනව වගේ...
  13. S

    වැඩි ඡන්ද ලක්ෂ 4ක් ගත්තු හැටි.

    මහින්ද පැරැද්දවූයේ දෙමල මුස්ලිම් නෙමේ. අළුත් ඡන්ද වලින් තමා මහින්දට ගොඩක් කෙලවුණේ. තිබ්බ ඡන්න ටිකත් අඩු වෙද්දී, අළුත් ඡන්ද 20% විතර තමා ලැබුණෙ. ඔය කියන පළාත්වල ගියපාර ප්‍රකාශිත ඡන්දයි, මේපාර ප්‍රකාශිත ඡන්දයි බලහන්.
  14. S

    Rupavahini ITN Redi Nathiva My3 ta Kade Yai

    Dan ithin SLFP ekata mona media ekada kade yanne ??
  15. S

    Election Result -Breaking News

    Kurunegala ewn nidida ban.
  16. S

    Election Result -Breaking News

    :dull::baffled: madi ban. ayyo.
  17. S

    Election Result -Breaking News

    Kurunegala dennooooooooooo
  18. S

    Election Result -Breaking News

    Hambanthota thwa Thangalla witarai. Polonnaru Mukuth na thama :D:
  19. S

    Election Result -Breaking News

    Hambanthota hmm...
  20. S

    Election Result -Breaking News

    awooo awoooooo Kites

    No contents