1) අවුරුදු 4 ට කිට්ටුයි
2) ඔව් වියදම් කරා. දැන් නම් අපරාදෙ කියල හිතෙනවා. Preshoot කරේ නැහැ.
3) දවස් දෙකක් තිබුණා. Sex කරා.
4) ඔව්
5) ගොඩක් වෙලාවට මාසෙට අදාළ කෑම බීම වයිෆ් . Car, house bill සහ අනිත් ඒව මන් තමයි. එහෙමම වෙන්න ඕන කියල එකක් නම් නැහැ.
6) ඒ ගැන විශේෂයෙන් කතා කරල නැහැ.
7) ස්වාභාවික...