මට සතිඅන්තේ විතරක් වැඩ කරන්න ජොබ් එකක් හොයාගන්න ඕනේ. සතියේ දවස් වල ජොබ් එකක් කරනවා. එකෙන් ගන්න පඩිය මදි බන්... ලෝන් ගෙවල බිල් ගෙවල ලෙඩට බෙහෙත් අරන් එද්දී සල්ලි ඉතුරු වෙන්නේ නෑ.. වයිෆ් ගන්න පඩියත් මදි.. මම බැලුවේ තව ජොබ් එකක් කරන්න විකෙන්ඩ් එකේ... ඔෆිස් ජොබක් බන් කරන්නේ පඩිය 40ක් වගේ එන්නේ.. ළමයි...