මේක ට තමයි ගොඩක් මිනිස්සු බයවෙලා ඉන්නේ. මේ තීරණය ගන්න බයේ තමයි ඌ කල්පනා කරන්නේ.. වැඩේ කරලා කෙලවගන්න කලින් එක ගැන අදහසක් ගන්න තමයි මේකෙන් ඇහුවේ.. ඔව් කිව්වා වගේ පඩිය ගැන නම් වැඩි වෙන ගාන මම කියන්න දන්නේ නෑ.. හැබැයි ගිය අවුරුද්දේ ගේ දුන්නේ 10,000ට.. පොර මේ අවුරුද්දේ ඉඳල 12,000ක් කියනවා. ඒවගේ වැඩි...