1. Sakkarawattama

    Diabetic

    den coffee bonne bro :love: :sorry: duk wela wedak na ban. leda duk hedena eka nawaththanna baa.. api parissam wela innawa jeewath wena thaak kal :love: thanks machan.. seeni walata adeshaka kala wena ekak hedeida danne naa try karala balannam, thanks lot bonawa bro... hebei chuu bara...
  2. Sakkarawattama

    Diabetic

    ගොඩාක් වටිනා අදහස් ටිකක් ලියල තිබ්බ ඔය හැමෝටම ගොඩාක් ස්තුතියි.... මේක බලන අයත් පරිස්සම් උනොත් හොඳයි, බෙහෙත් බොනවට වඩා..... දැනුම ගොඩක් ගත්තා... විශේෂයෙන් කෑම ගැන...
  3. Sakkarawattama

    Diabetic

    thank you so much adama balannam bro thanks ehemada? denata inna kenagen check karala iwara wela balannam
  4. Sakkarawattama

    Diabetic

    thanks bro.... sugar tea ekata dala bonawa ban den eka adu karala thiyenne. gym yanna one . kemanam godak palanaya karanna aragatta, specially udeta piti kana eka newaththuwa... den rathu indiappa kanne, coffee bonne. mama beheth bonna hithan inne masa 3k wage ban.. meka control karala...
  5. Sakkarawattama

    Diabetic

    thank you beheth nam bonna hithan inne masa 3kata witharai.. ara report eka aran balanna. kemenma thama cotrol karannna hithan inne. oya water eka gena nam adai ehuwe. youtube eke balannam. thank you
  6. Sakkarawattama

    Diabetic

    Thank u so much machan තේ නම් සීනි නොදාන තරමට බන් දැන් නම්.. කොපි තම වැඩිපුර බොන්නේ... තැන්ක්ස් මචන්
  7. Sakkarawattama

    Diabetic

    thanks machan... beheth masa 3k withara beela nawaththanawa ban.. thawa HBa1C ekak aran.. eke level eka adu karagena... aniwa giyoth dannam
  8. Sakkarawattama

    Diabetic

    thanks machan
  9. Sakkarawattama

    Diabetic

    :love:
  10. Sakkarawattama

    Diabetic

    මචන් මම මේ ලඟදි සීනි එකක් චෙක් කරා 164යි කියහන්කෝ ෆාස්ටින් ඉඳල... ඊට පස්සෙත් චෙක් කරා 154යි....... මට පට්ට අවුල් අවුරුදු 30ත් අඩුයි මට. සීනි පැනිරහ කෑම කන්නෙත් නැතුව... ඩොකා ලඟට ගියහම කිව්වා HBa1C එකක් චෙක් කරන්න කියල.... එකෙත් 10 රේන්ජ් එකේ (Normal level below 6) ඉන්නේ..... දැන් තවත් පරිස්සම්...
  11. Sakkarawattama

    කොහොමද ඩෙනිම :P

    බලපන්කෝ අලුත් ඩෙනිම ගෙනු අයට එන..... :shocked::shocked::shocked: ලංකාවේ කෙල්ලෝ ඇන්දොත් කොහොමට තියෙයි ද?:P:P:P:P මේකේ බලපන් එන අලුත් ගජෙට් එක https://one2onedotblog.wordpress.com/2018/05/13/these-lace-up-jeans-are-the-latest-in-weird-denim-styling/
  12. Sakkarawattama

    මෙහෙම වෙන්නේ ඇයි

    meka wenas karala case ekak weteida ban office eken... danne nethi nisa ahanne:no::no:... Office eke pc eka bro. but iyye indala YT weda na
  13. Sakkarawattama

    මෙහෙම වෙන්නේ ඇයි

    Thank machan.. mama hadagatta.. ube bump ekata thanks.
  14. Sakkarawattama

    මෙහෙම වෙන්නේ ඇයි

    මෙහෙම වෙන්නේ ඇයි මචන් මට කවුරුහරි කියනවද මෙහෙම වෙන්නේ ඇයි? YouTube විතරයි ලොග් වෙන්න බැරි...:angry::angry:අනිත් හැම සයිට් එකක් ම වැඩ. Internet Connection එක ඔෆිස් එකේ. මට විතරයි යන්න බැරි... බ්ලොක් කරලත් නෑලු... මේකට හේතුව කවුරුහරි කියල දෙනවද හදාගන්න....
  15. Sakkarawattama

    සිංගප්පූරු හෙල්ප්

    Marisson Hotel bugis Book karanna hithan inne? Mehe bank eke USD da neththam SGD da change karaganne? Attraction wala tickets buy karanna ehe then monada? help me guys. api dennama first time travel karanne...
  16. Sakkarawattama

    සිංගප්පූරු හෙල්ප්

    aru 70k lu uba 50 lu :rolleyes:
  17. Sakkarawattama

    සිංගප්පූරු හෙල්ප්

    Klooks eken beluwe a gana dala thibbe.... ehenam thawath ganan neda? MRT Ticket kiyanne bus card ekada? thawa sim ekak gannath one. ehe map eka ehema download karagaththoth shape neda?

    No contents