පොඩි අදහසක් උවනමයි... එන්නකෝ මේ පැත්තට
මේකයි, මගේ යාලුවෙක් ගේ අදහසක් මේක.
බුවාගේ මාසේ පඩිය 42ක් වගේ සෙට් වෙන්නේ... වයිෆුත් ජොබක් කරනවා පොඩි මාසෙට 14ක් වගේ සෙට් වෙනවා..( ලෝන් වලට කපල කෙටිල එද්දී) උගේ ගෙයක් තියෙනවා රෙන්ට් එකට දෙන්න පුළුවන් මාසෙට 12ක් වගේ ආදායමක් එනවා..
මේකයි ප්රශ්නේ පොර පර්සනල් ලෝන් එකක් ඇප්ලයි කරන්න ඉන්නේ NSB Bank එකෙන්
Loan Amount Rs:600,000/=
Annual Rate 15.5%
Monthly Installment :16,850/= වගේ ලු එන්නේ
අවුරුදු 4න් ගෙවෙන්න මේ ගාන
අවුරුදු 5න් ගෙවන්න නම් 14,500ක් වගේ වෙන්නේ
පොර ත්රිවිල් එකක් අරන් වීකෙන්ඩ් එකේ හයරි දුවන්න තමයි කල්පනා කරන්න ඉන්නේ...හොඳ තත්වේ ත්රිවිල් එකක් අරන් (වාහන ගන්න බෑ හයර් දුවන්න පුළුවන් මට්ටමේ )
මුට ඕනේ මේ අදහස හොඳ එකක්ද කියල දැනගන්න.. මේකෙන් ලෝන් ගන්න එක හොඳ අදහසක් ද? කෙලින්ම පඩියෙන් කැපිල එන්නේ.. ඔයාල මොකද හිතන්නේ
ප:ලි. මේක ඇත්තටම මගේ යාලුවෙක් ගේ අදහසක් මේකෙන් මම අහල කියන්නම් කිව්වා පොර මට මේක කිව්වහම... මම කොරියන් යන්න ඉන්නේ එක්සැම් කරලා

Last edited: