1. Sakkarawattama

    සයිප්‍රස් හෙල්ප්

    කතාවේ ඇත්තක් නැතුවම නොවේ....
  2. Sakkarawattama

    සයිප්‍රස් හෙල්ප්

    ඔන්න මචන් පොඩි අදහසක් ගත්ත.. තැන්ක්ස් බ්‍රෝ නවතින්න දෙනවා. කෑම නම් සුවර් නෑ..
  3. Sakkarawattama

    සයිප්‍රස් හෙල්ප්

    :love: පොඩ්ඩක් යුරෝප් වීසා එක වදින්නේ බ්‍රෝ:)
  4. Sakkarawattama

    සයිප්‍රස් හෙල්ප්

    ඔයාට එකෙන් වැඩක් තියෙනවනම් මම උත්තර දෙන්නම් :lol::lol:
  5. Sakkarawattama

    සයිප්‍රස් හෙල්ප්

    සයිප්‍රස් හෙල්ප් එළකිරියේ කවුරුහරි සයිප්‍රස් ඉන්න කෙනක් ඉන්නවනම් මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද? සයිප්‍රස් වල වේකන්සී වගයක් තියෙනවලු ෆාම් වල ජොබ්. ඒ කිව්වේ විසිතුරු මසුන් / හරක් ෆාම් /තව ගොවිතැන් කරන එව්වා. ඉන්න එකෙක් ගෙන් විස්තර ටිකක් අහන්න ඕනේ සප් එකක් දෙන්න.... යවන්න ලක්ෂ 4ක් ගන්නවලු. මෙහෙ...
  6. Sakkarawattama

    IQ optioin help

    මම නම් කියන්නේ කවුරු කොහොම ස්ට්‍රටජි කියල කිවවත් ඕකට ලක් එක අනිවා ඕනේ... 100% ක් ෂුවර් කරන සල්ලි නම් දන්නා එපා.. ලොස්ට් උනාම පිස්සු හැදෙයි
  7. Sakkarawattama

    Ohu Ranil nam wiya..

    බම්ප්
  8. Sakkarawattama

    Diabetic

    කියන්න සතුටුයි බන් මම අද උදේ සීනි එකක් චෙක් කරා 127යි....... උබලගේ දුන්න අදහස් ගොඩක් වටිනවා... බෙහෙත් නොබී චෙක් කරේ.... හැමෝටම ගොඩක් ස්තුතියි... නිරෝගී සුවය ලැබෙන්න ඕනේ
  9. Sakkarawattama

    කෙල්ලන්ගේ අධෝ වාතය

    තු විතරක් ...... මේ ලෝකේ එකෙක්ට බලන්න කියන්න එපා බන්.... මට සතියක් යනකන් ඕක මතක් උනා, මක අප්පිරියයි
  10. Sakkarawattama

    ***ඇති දා සහා නැති දා වෙනස*****

    ***ඇති දා සහා නැති දා වෙනස***** ලින්ක් එකේ විස්තරේ.... ආනොල්ඩ් ගේ ස්ටොරියක් http://one2onedotblog.wordpress.com/2018/05/23/how-time-has-changed-arnold-schwarzenegger-true-story/

    No contents