සයිප්රස් හෙල්ප්
එළකිරියේ කවුරුහරි සයිප්රස් ඉන්න කෙනක් ඉන්නවනම් මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද? සයිප්රස් වල වේකන්සී වගයක් තියෙනවලු ෆාම් වල ජොබ්. ඒ කිව්වේ විසිතුරු මසුන් / හරක් ෆාම් /තව ගොවිතැන් කරන එව්වා. ඉන්න එකෙක් ගෙන් විස්තර ටිකක් අහන්න ඕනේ සප් එකක් දෙන්න....
යවන්න ලක්ෂ 4ක් ගන්නවලු. මෙහෙ ඒජන්සි එකකින් යවන්නේ.. SLBF අනුමත.
මට දැන ගන්න ඕනේ එහෙ කල්චර් එක / තව වැඩ ගැන / කෑම වගේ දේවල් ටිකක්.
පඩිය ලක්ෂයයි
බම්ප් එකක් හරි දීල යන්න

he he