මේකයි වැඩේ අපේ ගෙදර මීයෝ බෝවෙලා දඟලනවා සද්දේන්, ගෙදර තිබ්බ අල ලුණු එහෙමත් කළා. එව්වා ඔක්කොම විසි කරා. මුන්ව එළවගන්න ක්‍රමයක් තියෙනවනම් කියන්න. මී කතුරු නම් තියෙන එක පව් වැඩක් වගේ විඳවලා මැරෙන්නේ... වෙන බෙහෙතක් එහෙම නැද්ද මියෝ එලවන්න... දන්න එකෙක් කියපල්ලකෝ මහා වදයක් වෙලා තියෙන්නේ බන් මේක