ඉඩම වටේ තාප්පය ගැසීම ~ Need Help
Click to view image
මේ මගේ ඉඩමේ විස්තර මචන්ලා, දිග අඩි 79, පලල අඩි 76. මට දැනගන්න ඕනේ වටේ තාප්පේ ගහනවනම් යන වියදම.
~ඒකට අදාල කරගත යුතු කරුණු~
01. දකුනු පැත්තෙ කහපාටින් මාර්ක් කරලා තියෙන පැත්තේ බෑවුමක් තියෙනවා, අඩි 4ක් වගේ. ඒ කියන්නෙ අපේ ඉඩමේ ඒ මයිමේ ඉඳන්...