1. Pink panther

    Paw ethin

  2. Pink panther

    පෝය දවසේ යන්න තැනක්

    පෝය දවසේ යන්න තැනක් හෙට පෝය දවසේ අවිස්සාවේල්ල අවට ඉන්න කෙනෙක්ට යන්න පුලුවන් තැන් මොනවද බන් තියෙන්නේ, ඔය රත්නපුර දිහා උනත් අවුලක් නෑ.. කෑල්ල එක්ක යන්න කියලා බැලුවේ කාලෙකින් පන්සලකට එක්කන් යන්න බැරි උනා..:(:(
  3. Pink panther

    චිත්‍රයේ කතාව

    අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවැත්වූ ජාත්‍යන්තර පින්තුර ප්‍රදර්ශණයක පැවති එක්තරා පින්තූරයක්, මහත් ආන්දෝලනයක් ඇති කළේය. බොහෝ ප්‍රසිද්ධ කලාකරුවන් මේ පින්තරය ගැන විවිධ අර්ථ කථන දෙන ලදී. නග්න කළු මිනිසුන් තුන් දෙනෙක් සිටි පින්තුරයේ, එක මිනිසෙක්ගේ ලිංගය කළු පැහැ නොවිය ... ... මේ පින්තුරය දෙස බලා සිටි...
  4. Pink panther

    බාස්ලගෙ ගනන්

    මේ දවස් වල පොඩියට ගේ කෑල්ලක් හදාගෙන යනවා මචන්ලා. මට දැනගන්න ඕනේ, ගේ හදන්න කන්ට්‍රැක්ට් දීපු පොර මට මේ දීපු ගනන් සාධාරනද කියන එක. ෆවුන්ඩේශන් එක බැඳීමේදි, එක ගල් කියුබ් එකකට කුලිය රු. 8,500/- බේස් වලක් සඳහා කුලිය රු. 5,500/- (අඩි 3ක් දක්වා පමණී) කණූ / බීම් දික් අඩියක් සඳහා රු. 260/- ස්ලැබ් එකේ...
  5. Pink panther

    වහල සෙවිලි කිරීම......!!!

    වහල සෙවිලි කිරීම......!!! වහල සෙවිලි කිරීමට ගන්න ශීට් වලින් වඩා හොඳ වර්ගයේ එක මොකද්ද..?
  6. Pink panther

    හොඳ බයිසිකල් ටයර් මොනවද..?

    හොඳ බයිසිකල් ටයර් මොනවද..? බයිසිකලේ ටයර් දෙක මාරු කරන්න කාලේ හරි. මොනවද දාන්න හොඳයි කියලා හිතන ටයර්. බජාජ් ඩිස්කවරියක් තමා පදින්නේ. කවුරුහරි මේ බ්‍රෑන්ඩ් එක දාලා තියෙනවද. කොහොමද තත්වේ.?
  7. Pink panther

    මැතිවරණ කොමිසන් සභාව ~ කඹ ඒකකය

    මැතිවරණ කොමිසන් සභාව ~ කඹ ඒකකය ලැබුවාවු නව වසර එලකිරි වාසින්ට ජයග්‍රාහී වසරක් වේවා..! මේ දින කිහිපයේ පැවැත්වීමට යෙදුනු එලකිරි කඹ ඇදීමේ තරඟා වලිය මේ වන විට ඉතාමත් උනුසුම් ස්භාවයක් ගෙන තිබෙනවා. තරඟයක තරඟකාරීත්වය වැඩිවෙන්න වැඩිවෙන්න එහි අතුරු පලයක් ලෙස හටගන්න දූශනය නැති කිරීමේ අරමුනින්...
  8. Pink panther

    බස් එකේ වෙන උන් & මන්

    බස් එකේ වෙන උන් & මන් බස් එකේ වෙන උන් බස් එකේ මන්
  9. Pink panther

    Monday to Friday

    :rofl::rofl:
  10. Pink panther

    ගහක් උඩ හි@#ම හා @ මිරිකීම

    ගහක් උඩ හි@#ම හා @ මිරිකීම :lol::lol:
  11. Pink panther

    උන් බීලලු

  12. Pink panther

    කොහොමද සද්ද ටික ~ අපි නොදන්න ලයිව්

    කොහොමද සද්ද ටික ~ අපි නොදන්න ලයිව් LsG7OywnOHg :lol::lol:
  13. Pink panther

    ඉඩමක් සම්බන්ඳයෙන් උදවුවක්....!!!!!

    ඉඩමක් සම්බන්ඳයෙන් උදවුවක්....!!!!! මචන්ලා මම නිට්ටඹුව ප්‍රදේශයෙන් පර්.20ක ඉඩම් කෑල්ලක් මිලදී ගත්තා. බොහොමත්ම ආසාවෙන් මගේම කියලා ගේ කෑල්ලක් හදාගන්න කියලා ප්ලෑන් අඳින එකාවත් ඉඩමට එක්කන් ගියා ඉඩම පෙන්නන්න. ඒත් එතනදි ප්‍රශ්නයක් මතු උනා. ඒක තමා මේ ඉඩමේ වතුර ගලන් යන්නෙ ස්භාවිකවම පල්ලෙහා ඉඩමකට. ඒ ඉඩමේ...
  14. Pink panther

    ලොකු උදවුවක් අවශ්‍යයි

    ලොකු උදවුවක් අවශ්‍යයි මචන්ලා, මට පොඩි අසයින්ග්මන්ට් එහෙකට යටත් විජිතවාදයෙන් පසු අප්‍රිකාවේ ආර්තික බලපෑම ගැන කරුනු ඕනෙ. පුලුවන් එකෙක් ලින්ක් ටිකක් හොයලා දීපල්ලකො. ලොකු උදවුවක්. :yes::yes:
  15. Pink panther

    ට්‍රැෆික් එකක් සෙට් උනොත්

    ට්‍රැෆික් එකක් සෙට් උනොත් මෙන්න කරනවනම් වැඩ :lol::lol:
  16. Pink panther

    Mahatma Gandhi තුමා හා Babasaheb Ambedkar තුමා

    Mahatma Gandhi තුමා හා Babasaheb Ambedkar තුමා මෙතුමන්ලා දෙදෙනා අතර තිබුන සම්බන්ඳය මොනවගේද..? මේ ගැන ලිපියක් තියේනම් පින්වතෙක් හොයලා දීපල්ලකෝ...
  17. Pink panther

    උදවුවක් අවශ්‍යව ඇත ~ Foreign employment monthly reports

    උදවුවක් අවශ්‍යව ඇත ~ Foreign employment monthly reports ලOකාවේ විදේශ සේවා නියුක්තිය පිලිබඳ මාසිකව, අඛන්ඬව පසුගිය මාස 50ක විතර වාර්තා ගන්න පුලුවන් ලින්ක් එකක් දියල්ලකෝ. :yes::yes::yes:
  18. Pink panther

    අබාන්ස් ආයතනය ~ ලැප් එකක් ~ බොරු ගොඩක්

    අබාන්ස් ආයතනය ~ ලැප් එකක් ~ බොරු ගොඩක් මන් අඳුරන කෙල්ලෙක් අබාන්ස් එකෙන් ලැප් එකක් අරගෙන තියෙනවා. පස්සේ ඒක ඔන් කරගන්න බැරිව වොරන්ටිත් තියෙන නිසා අබාන්ස් එකටම ගිහින් දීපුවාම මුන් කම්පැනි යවන්න ඕනෙයි කියලා මුන්ගෙ කොළඹ දිහා යවලා. දැන් යවලා මාසෙකට වැඩි. කෙල්ලට ලැප් එක යවලා සති දෙකකින් ෆෝන් එකට...
  19. Pink panther

    මචන්ලා ලොකු උදවුවක් උවමනයි උඹලගෙන්

    මචන්ලා ලොකු උදවුවක් උවමනයි උඹලගෙන් INTS ( International Studies ) කියලා කැම්පස් එකේ සබ්ජෙක්ට් එකක් තියෙනවා නේද..? ඒකට අදාලව තියෙන් ඔය විශේෂිත ඉන්ග්‍රීසි වචන යෙදුම් එහෙම සම්බන්ධයෙන් තියෙන පොත් මොනද තියෙන්නෙ බන්.. ලොකු උදවූවක් බන්, ebooks හරි කමක් නෑ..:yes::yes:

    No contents