අළු කොබෙයියෙක්
හ්ම්ම් අද උදේම ටිකක් පාරට යනකොට අළු කොබෙයියෙක් වාහනේකට වැදිලා පාරෙ වැටිලා හිටියා. පණ තියෙනවා.
මම අරන් ඇවිත් රෙදි කෑල්ලක් උඩ තියලා හාල් ටිකකුයි වතුර ටිකකුයි නම් දුන්නා. ඇගේ අමාරුවට වෙන්න ඇති නිදි.
ලේ ගලන්නෙ නම් නෑ එලියෙන්. ලේනු හැදුවට මෙයාල ගැන නම් දන්නේ නෑ.
කව්ර්උ හරි දන්නවා නම්...