ඔයාල දකින්න ඇතිනෙ මගෙ කලින් සැරේ ලේන් පැටව්න් ගෙ ත්‍රෙඩ් එක.
මාස ගානක් එයාලව බලාගෙන එයාලගෙම නිදහස් ලෝකෙට යන්න දීල හරියටම අවුරුද්දකට වගේ පස්සෙ මම දවස්ක් උදේ නැගිටලා ගෙදර වටේ රව්මක් දැන්මා ලේන් පැටියෙක් කෑගහන සද්දයක් නිසා.
මට හම්බුනා පුන්චි පැටියෙක් බිම ඉන්නව වටේට කූබි පිරිලා.
මම අත ලන් කලාම එයා මගෙ අතට ආව. ඇස් ඇරලා හිටිය නිසා මම ටිකක් දවල් වෙනකන් බැලුවා අම්ම එයි ද කියලා එත් ආවෙ නම් නෑ. එතනින් එහාට මට තමයි මෙයාගෙ වගකීම කියන එක මම තේරුම් ගත්තා.
ඉස්සරවෙලාම හොයා ගත්තෙ ර්බර් නිපල් එකක් තියෙන 2cc සිරින්ජර් එකක්. ඊටපස්සෙ කලින් පුරුදු විදිහටම ඇන්කර් පීඩියා ප්‍රෝ තමා දුන්නේ. එත් මෙයාව අපේ කිරි වලට පුරුදු කරගන්න ගොඩක් වෙලා ගියා. අම්මා කුක්කු බීල ගොඩක් පුරුදු වෙලා හිටිය නිසා වෙන්න ඇති. මම සතුටු උනා.
මේ සැරේ එක පැටියෙක් නිසාත් ඇස් ඇර්ලා හිටිය නිසාත්. එත් ඉරිදා දවසක මම කොලඹ ගිහින් එනකොට තවත් පැටියෙක් බිම ඉදලා වැස්ස්ට තෙමිලා කලුවරේම අප්පච්චිට හම්බවෙලා අනිත් පැටියා ඉන්න කූඩුවටම දාල තිබ්බා.
එයා දවස් 3 කට විතර පස්සෙ හම්බුන නිසා එයා ගොඩක් වැහැරිලා හිටියෙ. මට ඇත්තටම කදුලු ආව දැක්කහම. අපි පුන්චි කාලෙ අපිට ඔය වගෙ දෙයක් උනා නම් කොහෙ කියල යන්න ද? මොනව කියල කන්නද? අපිටත් වෙන්නෙ මේ දේ ම තමා. එත් මෙයාගෙ වාසනාවට මෙයාට අපිව හම්බුනා.
මම මෙයාල දෙන්නව නිදහස් කරල යවල ගොඩක් කල් දැන්. ජීවිතේ කොච්චර සල්ලි තිබ්බත් නොලැබෙන පුදුම සතුටක් අදටත් මට ලේනෙක් දකින දකින් වාරයක් පාසා දැනෙනවා.
මේ ඉන්නෙ අලුත් ජීවිත ලබපු 4 සහ 5 වෙනි දෙන්නා. මෙයාල වෙනුවෙන් මගෙ ෆොරින් ක්ලයන්ට්ස්ලත් ගොඩක් දේ කරා මගෙ කාලය වෙනුවෙන්.
ලේනු ගැන ත්‍රෙඩ් එකක් අද දැක්ක නිසා මම ශෙයා කරනවා මේක. කරන්න බැරි දෙයක් නෑ උත්සාහය තියෙනව නම්. ඔයත් හදල නිදහස් කරලා බලන්න එදාට දැනෙන සතුට අපමණ බව.
මතක ඇතුව එකපාරටම එයාලව කැලේට දාන්නෙ නැතුව එයාලව කැලේට පුරුදු කරවලා එයාලට අපිව අමටක වෙන්න දෙන්න. මොකද එයාල අපිට ආදරෙයි ටික කාලයක් අපිත් එක්ක ඉන්නකොට.
HTML:
http://www.elakiri.com/forum/showthread.php?t=1639916