ගොඩක් කට්ටිය දන්නවනෙ මම ෆීලාන්සින් කරන්නෙ කියලා. මේක නම් කියනම ඕනෙ දෙයක් මොකද දැන් ගොඩක් අය ෆීලාන්සින් කරන්න ට්‍රයි කරනවනෙ. මට ජීවිතේ හම්බුනු ගොඩක් ක්ලයන්ට්ස් ලා මාරම හොදයි. අවුරුදු ගානක් එකට වැඩ කරනවා.
මේ කියන කෙනා නම් ලේඩි කෙනෙක් යූ.එස්.ඒ ඉන්නෙ මට හම්බුනෙ අවුරුද්දකට විතර කලින්. හොදට ගෙවනවා මෙයා මොකද මෙයා අමාරුවෙ වැටෙන වෙලාවට මම තමා උදව්වට ඉන්නෙ.
සිද්දිය මේකයි මට ඕනෙ උනා එහෙන් ෆෝන් එකක් ගේන්න. එත් සෙල්ලර් මෙහෙට ශිප් කරන්නෙ නෑමයි කිව්වා. මගෙ පේපෑල් එකෙත් ලොකු ගානක් තිබ්බෙ නැති නිසා මම අද කරපු drop-down menu එකේ වැඩේ සල්ලි වලින් කොටසක් මගෙ පේපෑල් එකට එවන්න මම ෆෝන් එක අරන් ඔයාට එව්වොත් මෙහෙට එවන්න පුලුවන් ද කියල අහුවා.
මෙයා කිව්වා මම එහෙම කරන්නම් ඔයාට ඕනේ ෆොන් එක කියන්න කියලා. ආයෙ පස්සෙ අහල තිබ්බා මම ෆෝන් එක අරගෙන ඔයාට එවන්නද? ඉල්ලපු සල්ලි කොටසත් පේපෑල් එකට එවන්නම් කියලා.
මට කියන්න ඕනෙ ලොකුම දේ තමා මේ වගේ ගොඩක් හොද මිනිස්සුන්ට චීට් කරන්න එපා. අපි එයාලට හොදට වැඩ කරොත් එයාල මෙහෙ ඉන්න බොස් ල 1000කට වඩා හොදයි මන් දන්න තරමින්.

As for the payment, yes whatever you want. Is this the phone you want? I can buy the phone and ship to your address. Do you want to email me your address? What is the email address that I can use for paypal?
Let me have your address and the email to paypal and you will get what you want!! ^_^
How about I will buy the phone you want as the bonus then 100 to paypal?
don't lose
Smahara un hena hodai...ehema unta bokken wada karanawanam un patta support
hoda untath kelawenawa ban e wage halparuwo nisa