One of hardest thing - Flat Flex Cable Fix

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    වෙලාව රෑ 12.40යි අම්මෝ 8.30ට පටන් ගත්ත වැඩේ දැන් තමයි ඉවර උනේ සාර්ථකව :) වෘතිය වෙබ් ඩෙව් උනත් මගෙ හොබී වලින් එකක් ගැන :rolleyes:

    යාලුවෙක්ගෙ කාර් එකකින් ගලවපු කාර් ඕඩියෝ සිස්ටම් එකක් හම්බුනා ෆ්‍රී ඩුවල් ඩින් යකෝ :P. ඒ මදිවට ඩුවල් ඩිස්ක් සීඩී, ඩීවීඩී වෙනම ට්‍රේ දෙකයි :baffled:. ටීවී, ජීපීඑස් ඔක්කොම තියෙනවා :P. බට් ඒක නෙවේ සීන් එක. මේක චයිනා ලදරමක් නෙවේ ඔරිගිනල් ජපන් බාන්ඩයක් :nerd:.

    ගලවා අයින් කරල තිබ්බේ මම හිතන්නෙ රටේ ලෝකෙ හැමතැනින්ම හදන්න ට්‍රයි කරන්න ඇති කලින් කාර් එකේ අයිතිකාරයා :(.

    කිව්ව විදිහටනම් ෆ්ලෙක්ස් කේබල් එක පොඩ්ඩක් ඉරිලා තිබිලා ඒක කව්.රුහරි හදන්න ගිහින් ඔක්කොම කඩලා :growl:. මෙන්න මෙහෙමයි මට හම්බුනෙ මේක.

    IMAG0406.jpg


    IMAG0407.jpg


    පේනවනෙ කේබල් එක කෑලි දෙකයි. මේවා ආයෙ හොයන්න නෑ මෙහෙ :(. සොරි තමා එත් මට හිතුනා මේක ගොඩ දාන්න. මම ඉතින් ෆ්ලෙක්ස් කේබල් එක සොල්ඩර් කරා කෙස් ගස් වගේ කම්බි තියලා :dull:. නෝර්මල් බවුත් එකෙන් ම තමා සෝල්ඩර් කරේ ඉතින් මාර ගේමක් දුන්නා :nerd:.

    30W-Electric-Soldering-Irons-Welding-Tools-with-Plug-Goot-KS-30R.jpg


    මොකද සම්පූර්න කේබල් එක අගල් 1 1/4 වගේ ඒකෙ පාත්ස් තිබ්බා 28ක් ඒකෙන් ඇහැට පේන්නෙ නැති ඒවා 21 ක් කියපන් කො :angry:.

    කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා. මේ වැඩේ කරන ගමන් ගත්ත පොටෝ වගයක්. අන්තිම ටිකේ කේබල් එක නැමෙන තැන් වලට බෙන්ඩ් එක ඈතින් නැමෙන්න රෙදි ටේප් (ප්ලාස්ටර්) ගහල තියෙන්නෙ :nerd:. එතකොට තව ගොඩ කාලයක් ශුවර් :) ආයෙ ගලවල හෙට පොටෝස් දාන්නම් ඒකෙ. දැන් වෙලාවක් නෑ :no:.

    IMAG0409.jpg


    IMAG0415.jpg


    අව්.රුදු ගානකින් වෙන්න ඇති සෙට් එකට පණ ආවා :shocked:. ඒත් මට නම් ගොඩක් දේවල් තේරෙන්නෙ නෑ :no:. මේකෙ ජපන් තියෙන්නෙ. ඒත් දන්න වැඩ දාලා ඔන්න වැඩ ටික අල්ල ගත්තා.

    IMAG0419.jpg


    පැය බාගයක් නම් වැඩ කරා ඔන්න. අව්ලක් නෑ මූනත් ඈන්ගල් කීපයටම වැඩ ට්‍රයි කරලා බැලුවා :oo:. බඩු වැඩ. කේබල් ලූස් නැත. හෙට සෝල්ඩර්ඩ් සෙක්ශන් එක ඇලර්ඩයිට් දාලා සීල් කරන්න ඕනෙ. :nerd:

    edit:
    IMAG0433.jpg


    Glue
    IMAG0434.jpg


    IMAG0426.jpg

     
    Last edited:

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Ela .nice work. :) hena gemak dila wade hari giyama ena happines eka thamai ban patta.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked::shocked::shocked:ලොකු ලෙන්ස් එකක් නැතුව කලානම් උඹ යකෙක්....:shocked:

    කේබල් එකේ දිගේම හරි ටේප් ගහලා නැමෙන්න හිතන්නවත් දෙන්න එපා පාස්සපු තැන. එල වැඩක්.:cool::cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    අඩෝ පට්ටයි නේ...
    ඉලෙක්ට්‍රොනික් කරද්දී වැඩියෙන් ඉවසීම පුරුදු වෙනවා එකෙන්ම

    කාර් සෙට් රෙපයාර් කරන්න තියා අල්ලනවත් ගොඩක් උන් කැමති නෑ.. හදන්න බෑ කියල දෙනව මිසක්.
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    Mamath oya soldering iron eka dethun wathawak use karala thiyenawa. Meka baluwama therum ganna puluwan umba mona kattak kanna athida kiyala. Well done. Repped!
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ඔය ADDZEST එකක් නේ... අපේ ගෙදරත් පරණ එකක් තිබ්බා මිනි ඩිස්ක් දාන එකක්, එකේ FM Range එක 87.5 - 90.0 ද කොහෙද, මෙහේ සමහර චැනල් අහුවෙන්නේ නැ...
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    ඔය ADDZEST එකක් නේ... අපේ ගෙදරත් පරණ එකක් තිබ්බා මිනි ඩිස්ක් දාන එකක්, එකේ FM Range එක 87.5 - 90.0 ද කොහෙද, මෙහේ සමහර චැනල් අහුවෙන්නේ නැ...
    සෙට් එකේ ඇන්ටනා ලයින් එකට සෙට් කරනපොඩි ගැජ්ට් එකක් තියන්වා බන් ඕකට නම්
    .
    12v දෙන්න විතරයි තියෙන්නේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    rep++
    ඹය නැවෙන තැනින් ආයේ යන්න පුලුවන් ටිකක් ප්‍රවෙසමට එ හරිය නැවෙන්නේ නැතිවෙන්න සිල් කරලා දාන්න
    ඹය සෙටප් වල සව්න්ඩ් කොලිටි අනික් එව්වාට වඩා