1. P

    මහරගම රෙදිකඩ

    යාලුවනෙ මහරගම රෙදි කදවල් තියෙන්නෙ කොයි හරියෙද කියල කියන්නකො.......
  2. P

    Laptop Repair in Kandy

    chanakage shop eka tiyenne koheda machan..
  3. P

    Laptop Repair in Kandy

    yaluwane....kandy walin laptop repair karanna honda thanaka kiyannako.....
  4. P

    Ebay-External Hard Disk+Tax

    machanla ebay eken External hard disk gennuwoth tax gahanawada? collect karaganna colombo yanna wenawada?
  5. P

    Tile අල්ලන්න වර්ග අඩියකට කීයද?

    Tile අල්ලන්න වර්ග අඩියකට කීයද? මචන්ලා Tile අල්ලන්න වර්ග අඩියකට කීයක් ගන්නවද කියල දන්නවම් කවුරුහරි කියන්නකො...
  6. P

    Ja-ela to Narahenpita Bus

    kauruwath neddo
  7. P

    Ja-ela to Narahenpita Bus

    machanla Ja-ela indan narahenpitata yanna (ikmanatama yanna) tiyena bus monawada kiyannako......
  8. P

    මාතර යාලුවනේ

    මාතර යාලුවනේ මට හොද Tile බාස් කෙනෙක් සොයල දෙන්නකො...
  9. P

    MRI+EEG vs Health

    thanks commet walata...
  10. P

    MRI+EEG vs Health

    යාලුවනේ මට Doctor කීව MRI එකකුයි EEG එකකුයි කරගන්න කියල එච්චරම ලොකු Case එකකට නෙවෙයි. ඉතින් මට දැනගන්න ඔන අත්‍යවශ්ය කාරනයකට හැරෙන්න MRI කරන එක මොලයට සහ ශරීර සෞඛ්‍යයට හොද නැද්ද කියල?
  11. P

    ගාල්ල පත්තෙ ඉන්න හොද Doctor කෙනෙක්

    Co-operative Hospital ekata godak doctors enawalu machan e ayagen hondama kauda kiyala dannawada?
  12. P

    ගාල්ල පත්තෙ ඉන්න හොද Doctor කෙනෙක්

    vihiluwata ganna epa yaluva...mage yaluwa davasen 8hrs vithara PC eka issaraha inne eyge sakayak tiyenawa Cancer ekakda kiyala ekai honda doctor kenek soyanne...
  13. P

    ගාල්ල පත්තෙ ඉන්න හොද Doctor කෙනෙක්

    karapitiya hospital පෙන්නුවහම හොදට බලනවද? Testing කරනවද?
  14. P

    ගාල්ල පත්තෙ ඉන්න හොද Doctor කෙනෙක්

    me aya ena Hospital monawada kiyala dannawada sahoo...
  15. P

    ගාල්ල පත්තෙ ඉන්න හොද Doctor කෙනෙක්

    ගාල්ල පත්තෙ ඉන්න හොද Doctor කෙනෙක් යලුවනේ දවසක් මගේ යලුවෙක් බත් රූම් එකට ගිහින් එලියට අව තද ඔලුවෙ කක්කුමයි කරකවිල්ලයි කියල ඔලුව අල්ලගෙන එයාට මොනව උනද කියල එයට මතක නෑ (බාත් රූම් එකෙ වටුනද පඉන්ට් උනද මොකුත් මටක නෑ) ඉටපස්සෙ Hospital අරන් ගිහිල්ල Doctor කෙනෙක්ට පෙන්නුව Sugar,Presure,ECG බලල එවා...

    No contents