ලාෆ්ගෑස් සිලින්ඩර හිමියනි, ලැබූ ජය සාමකාමීව සමරන්න.
363 ක් කියන්නේ හොද මිලක්.
අකිත් අයටත් ළගදිම බඩු පැකට් කරනු ඇත.
ගෑස් මිල ඉහළ නැංවීමට ලාෆ් සමාගමට රජය අද අවසර ලබාදුන්නා. ඒ අනුව, කිලෝග්රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ යනු ඇති. දැනට රුපියල් 1493 ක් වන කිලෝග්රෑම්...