සාස්තර, පේන, අදුන් වගේ සීන් මම විස්වාස කරන්නෙ නෑ. ඒත් මගේ යාලුවෙකුට ළගදි එක එක සීන් පේන්න අරන්ලු. ඌ මාර විස්තර කියවනවා. ඌ මගේ පුද්ගලික ජීවිතයේ මම විතරක් දන්න සීන් කීපයක් හරියටම කිව්වා. තව යාලුවෝ ගැන උන්ගේ ගෙවල්වල උන් ගැන හරියට විස්තර කිව්වා. ඒ කියපු කරුණු මූ දන්නනෙ නෑ කියලා 100% ක් ෂුවර්.
මූ...