1. WhyNot1

    පොනිලගේ ප්ලෑන් එක

    මතකද පොනිලා UNP එක හොම්බෙන් යන්න පැරදුනාට පස්සේ කරපු වැඩේ. මූට නායකත්වයෙන් යන්න කියලා ලොකු බලපෑමක් ආවා. මූත් යනවා කිව්වා. හැබැයි කපටිකමෙන් අද වෙනකන් මූ UNP නායකයා වෙලා හිටියා විතරක් නෙවෙයි. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමන්ට් එකටත් ආවා. අද මූ කරන්නෙත් ඒක. ටයිම් පාස් කර කර ඉන්නවා. මූත් අගමැතිකමේ ඉදලා...
  2. WhyNot1

    පැටෝල් නැතුව දැන් නම් පිස්සු වගේ

    දැන් නම් පිස්සු වගේ බං. වැඩට යන්ඩ පැට්‍රෝල් නෑ. කදු පැති නිසා බයිසිකල් හරි යන්නෙ නෑ. පයින් යන්න දුර වැඩී. ගමේ ඉදන් යන බස් නෑ. කිලෝමිටර් ගනන් දිග පැටෝල් පෝලිම් තියන්නේ. ඒවගේ ඉන්න නම් දවස් දෙකක් විතර නිවාඩු දාන්න වෙයි. එහෙම හිටියත් පැට්‍රෝල් ගහ ගන්න පුළුවන් වෙයිද කියලා සැකයි. මේ කාලකන්නි...
  3. WhyNot1

    අම්මට උඩු මෙතන තිබුන මගේ දත් කුට්ටම කෝ?

    අම්මට උඩු මෙතන තිබුන මගේ දත් කුට්ටම කෝ? දත් කුට්ටම නෑහෑ මයිනා අරන් ගිහින්... දැන් too Late ඉතින් දත් කුට්ටම කැලේ...
  4. WhyNot1

    1979 දි Boney M ලා Gotta Go Home කිව්වේ

    අඩෝ නෝ..
  5. WhyNot1

    මේකිගේ දැන් සයිස් එක බලපංකෝ.

    මූනට බබරුවත් විදලද
  6. WhyNot1

    ජනාධිපති කාර්‍යාලයේ ආරක්ශකයින් GO HOME GOTA පුවරුව අල්ලා සිටින අයුරු

    ජනාධිපති කාර්‍යාලයේ ආරක්ශක නිළධාරීන් විසින් GO HOME GOTA ලෙස සටහන් වූ පුවරුවක් අල්ලාගෙන සිටින අයුරු. :lol: :lol:
  7. WhyNot1

    හිත සන්සුන් උනා නේද..? සැනසීමක් දැනෙනව නේද..?

    ලයිට් නැද්ද..? පොහොර නැද්ද..? අතේ සත පහක් නැද්ද..? හෙට දවස ගෙවා ගන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්ද..? කලබල වෙන්න එපා දරුවා..කලබල වෙන්න එපා..හිත සන්සුන් කරගන්න..ඇස් දෙක පියා ගන්න.. දැං තාලයට මේ පද කිහිපය මතුරන්න.. රන් අරුණල්ලේ පීදෙන සාරකෙතේ නුඹ සිටිනා නිල් පවනැල්ලේ රැලි නගන වැවේ නුබ පෙනෙනා...
  8. WhyNot1

    පැට්‍රොල් ලිප

    අඩෝ මේක ලිපකට සෙට් කර ගත්තනම් වැඩක් ගන්ඩ පුළුවන් බං. නැත්තන් ගෑස්, ලාම්පු තෙල් හොයලා එපා වෙලා තියන්නේ.
  9. WhyNot1

    ලේස්වින්ග් කෘමි බිත්තර නොහොත් රැවටුන උදුම්බරා

    ලේස්වින්ග් (lacewing) කෘමි බිත්තර යූටියුබ් එකෙත් ගෙදර පිපුන උදුම්බරා ගගා දාගන දගලනවා. මිනිස්සු පොඩි දෙයක්වත් හොයලා බලන්නෙ නෑ. කව්රු හරි කියන පලියට තමනුත් ඒක දානවා. අද උදේ මගේ යාලුවෙක් කතා කරලා කිව්වා වරෙන් අපේ ගෙදර උලුවස්සේ උදුම්බරා පිපිලා බලන්ඩ කියලා.
  10. WhyNot1

    පාරේ ප්‍රශ්නේ

    හැමෝම දැක්කේ වැට විතරයි. මහ පාරේ කෑල්ලක් අල්ලලා පුද්ගලික පාරට සිමෙන්ති දාලා තියන එක කව්රුත් දැක්කෙ නෑ. සදාචාරාත්මකව වැට ගහපු එකා වැරදී තමයි. ඔහොම වැට ගහන්ඩ ඇත්තේ හැබැයි උසාවි නියෝගයක් ඇතුව. ඊට කලින් ඕකට වලි සීන් සෑහෙන්න යන්න ඇති. අරූ පාර කපන්න ඇත්තේ ගේමටමයි. ෆොටෝ එකෙන් පේනදෙයින් අපිට නිගමනවලට...
  11. WhyNot1

    රසදිය එක්ක අපි කන මාළු වර්ග

    රසදිය සහිත මත්සයන් වෙන් කර ආහාරයට ගන්නේ කෙසේද? කියලා පැණයක් අද මගෙන් එක් පාඨකයෙක් අහලා තිබුනා. ‍මේ ලිපිය වෙජිටේරියන් අයට අදාල නැති බව මුලින්ම පැවසියි යුතුයි. රස දිය නොමැති මත්සයන් සොයාගැනීමට නොහැකි තරම්. අපිට කල හැක්කේ රසදිය ප්‍රමාණය අඩුමත්සයන් වෙත යොමු වීමයි. කිසිම විටක එකම මාළු වර්ගය ගෙදරට...
  12. WhyNot1

    ලංකාවේ ගර්භනී මව්වරුන් හා එන්නත් කරනය

    මේව බලපං. ලංකාවේ බබාලා හම්බුවෙන්න ඉන්න අම්මලට දෙන්නේ sinopharm. නිකං ලැබුන ෆයිසර්, මොඩර්නා දීවරයන්ටයි, එක ප්‍රදේශයක මිනිස්සුන්ටයි විදලා දැම්මා. ඒවා ටික තියාගන බබාලා ලැබෙන්න ඉන්න අම්මලටවත් දෙන්න තිබුනනේ. අනාගතේ සිංහලුන්ගේ ඉපදෙන ළමයින්ට මේ ජරා sinopharm එක මොන විදිහට බලපායිද දන්නෙ නෑ. මෙච්චර...
  13. WhyNot1

    මේ වගේ ලේසියෙන් එක්ස්රේ බලන්න අපිටත් පුළුවන්.

    මෙහෙමයි එක්ස්රේ බලන්නේ. බලපං හරි ලේසී. මෙව්වගේ උඩ යට පැත්ත කියලා දෙයක් නෑ. විකාර
  14. WhyNot1

    FB සහ whatsapp ඩවුන්

    FB සහ whatsapp දෙකම එක පාර වැඩ නෑ. :dull:
  15. WhyNot1

    යොහානිගේ අලුත් හින්දි සිංදුව.

    සිංදුව හොදයි. පැය 8 ට 705K views. (ලයික් 105K)කෙල්ලට හොද අනාගතයක් තියෙයි වගේ..
  16. WhyNot1

    ධම්මිකගේ අලුත්ම සූදුව.

    මූ දැන් රාජ්‍ය අනුග්‍රහයෙන් ළමයි ටික පිරමීඩ ව්‍යාපාරයට පුරුදු කරවලා ගන්නවා. මේකා ඊළගට මොකටද දන්නෙ නෑ එන්ඩ යන්නේ. මට සැකයි ජෝසප් ස්ටාලින් කාරයත් මූටද උදව් කරන්නේ කියලා.
  17. WhyNot1

    බාර් ඇරපු ඇදිරිනීතිය.

    මේ කාලකන්නි පාලකයෝ කාවද රවට්ටන්නේ. අද බාර් ටිකත් ඇරගන. මේ වගේ කාලකන්නි වැඩක් කලින් ආන්ඩුව කරානම් කොහොමද නටන නැටිල්ල. දැන් මීක් නෑ. ලොකු ලොකු කඩ දොර බාගෙට ඇරගන බඩු දෙනවා. එදා වේල හම්බු කරගන කාපු හුගක් එවුන්ට කෙල වෙලා. ටිකට් විකුණලා ජීවත් වෙච්ච එකාට ඉදලා කෙල වෙලා. අපිටත් කොන්ද පන ඇති...
  18. WhyNot1

    ලොක්ඩවුන් නිසා දක්ෂිණ අධිවේගී මාර්ගය වහලද?

    ගූගල් මැප් එකේ මෙහෙම පෙන්නනවා. දන්න කෙනෙක් කියනවද මේක මේ දවස්වල වහලද කියලා.

    No contents