අපි පිටින් බලලා සමහර වෙලාවට තීරන ගත්තට, සමහර සතුන්ගේ ලෙඩ සුව වෙන්න අවුරුදූ ගානක් යනවා. එක සතෙකුට හරියන බෙහෙත තව කෙනෙක්ට හරි යන්නේ නෑ.සමහර සතුන්ගේ ලේ වල ගැටලු උනාමත් ඔහොම වෙනවා. මේ විදිහට දීර්ඝ කාලීන ප්රතිකාර කරනකොට ගොඩක් ඉවසීමෙන් කරන්න ඕනි.
මොකුත්ම හරියන්නෙ නැත්තං කොහොඹ තෙල් සහ ගෙන්දගම් කුඩු...