1. d_lucifer

    ගෝරිල්ලා

    +7
  2. d_lucifer

    ගෝරිල්ලා

    :lol: :lol:
  3. d_lucifer

    මේ සින්දුව

    famous five ne
  4. d_lucifer

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    මොකද මෙතන වෙන්නේ?
  5. d_lucifer

    (Li-Fi)

    tfs +7
  6. d_lucifer

    රාගය-ක්‍රේසි_බඩි

    කාලෙකට ඉස්සර මේකෙ උන්නු (තාමත් ඉන්නව මයෙ හිතේ :oo:) රටේ වෙදෙක් තමයි ඕක හොයාගත්තෙ.. :P
  7. d_lucifer

    Nexus use karana aya

    power button එකේ අවුලක් එනවා. performances නම් කිසිම අවුලක් නෑ. ඇන්ඩ්‍රොයිඩ් නං ඉතිං Nexus තමා :P
  8. d_lucifer

    පීසී එක ඔන් වෙන්නෑ..ලයිට් බ්ලින්ක් වෙනවා..

    පීසී එකට පවර් එනවද? ෆෑන් වැඩ කරන සද්දෙ ඇහෙනවද?
  9. d_lucifer

    බොම්බිලි කරවල සහ කුණු ගඳ

    මගෙත් ආසම කෑමක් :yes: කර වෙන්නේ නැතුව ගානට බැදලා ගත්තම මරු!!:love:
  10. d_lucifer

    ♫ Happy Birthday කිබුළා අයියේ ♫♫

    ඒක තමා ඉස්සර වගේ රැඳෙන්න වෙලාවක් නෑ බං පුල් බිසී නේ දැං :dull::dull:
  11. d_lucifer

    Cheapest online payment gateway.

    මම දන්න විදිහට නං ලංකාවේ charity වලට payment gateway දෙන්නේ නෑ :dull:
  12. d_lucifer

    Angel eye headlights

    රෑ වෙලා වැස්සේ යනකොට පාර පේන්නේ නැති සින් එකක් තියෙනවා. පොඩ්ඩක් හොයල බලල හයිකරපන් :dull:
  13. d_lucifer

    Driving Licence එකක් ගන්න​

    ඔව් ඔව් පන්සීයක්ද කොහෙද ගෙව්වා මතකයි :dull:
  14. d_lucifer

    Driving Licence එකක් ගන්න​

    ලයිසන් එක නං එක දවසින් දෙනවා. විබාගේ ඒම ලීලා ට්‍රෑල් පෙන්නලා එන්න අඩුම මාස තුනක් වත් යයි. :dull: තනියම ගිහින් කරගන්නත් පුළුවන් හැබැයි ටිකක් අමාරු වෙයි. :nerd:

    No contents