1. d_lucifer

    bell 4g

    සිග්නල් චෙක් කරල ගනින් කටු දෙකක් තිබ්බ නං ඇති. ලොකු ස්පීඩ් එකක් නම් නෑ. මට නම් හොඳටම හොඳයි කියන්න කිසිම වරදක් නෑ
  2. d_lucifer

    මොනවද දෙන්නෙ අඩුවෙන්?

    මොනවද දෙන්නෙ අඩුවෙන්?
  3. d_lucifer

    තැන්ක්ස් මචන් :) :) [IMG]

    තැන්ක්ස් මචන් :) :) [IMG]
  4. d_lucifer

    « BCS Lessons » Łűɱíņã™

    CNT links godak wada karanne naha machn :) bump
  5. d_lucifer

    2016 Mar-11- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අමතක උනා :sorry::sorry:
  6. d_lucifer

    2016 Mar-11- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අන්තිම ටික හරි අහන්ඩ ආව මාමේ
  7. d_lucifer

    Global Lifestyle Lanka පිරමීඩයට එරෙහි අය

    ෆේක් එකකින් හරි ඇවිල්ල උඹ ඇත්තක් කියල තියෙනවා. ලංකාවේ පිරමිඩ් වලට තියෙන නීති වලට අනුව ඕක පිරමිඩ් ව්‍යාපාර ගණයට වැටෙන්නේ නැහැ. :P ඒක ඉතිං නීති හදපු උන්ගේ ප්‍රශ්නයක්. නීතියට අනුව 100% නිත්‍යානුකූල ව්‍යාපාරයක්. :dull: :dull: හැබැයි ඉතිං රවුං කරලා දෙන්නේ පිරමිඩ් එකම තමා :P :P
  8. d_lucifer

    [IMG]

    [IMG]
  9. d_lucifer

    |~ Lovers Avenue VI ~|

    මගේ රපුන් සරුංගලේ :(
  10. d_lucifer

    2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ගැට්ටට එනකං නිච්චියක් උන්නෑ වස්තුවේ.. :sorry::sorry:
  11. d_lucifer

    2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපිත් ආව එහෙනං සැට් වෙන්ඩ කියාල :dull:
  12. d_lucifer

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    අනේ යකෝ :angry::angry:
  13. d_lucifer

    2015 Dec -18- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කාලෙකට පස්සෙ අහම්බෙන් වගේ සෙට් උනේ. වැඩසටහන ගැන නං ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ වෙනද වගේම අජූතයි මෙලෝ රහක් නෑ :no::no: වයස ගැන හිතල අමාරුවෙන් අහගෙන හිටිය :dull::dull: අමාරුව කොහොමද කියනව නං ඇස් දෙකටම ඇඬුනා අම්මපා :baffled:
  14. d_lucifer

    2015 Dec -18- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පෙරවදනක් නැති...... අප පෙම් පුරාවතට... මට කුමටද තව පසුවදනක් උබගෙන්... :dull:
  15. d_lucifer

    2015 Dec -18- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සමනලයෙකු සේ පියඹා ඇවිත් මී මැස්සෙකු සේ දෂ්ඨ කරනවා :dull:

    No contents