බොම්බිලි කරවල සහ කුණු ගඳ

ElaMans

Member
May 10, 2014
1,268
434
0
යකූ මගෙත් ආසම කෑමක්
:P
:yes:
රෙප්++++++++
එල මැන්ස්
avatar507858_21.gif
:love:
බෝම් බෝම් බෝම් බොම්බිලි කරවල
පළාතේ ඉන්නට බැරිතරමට ගඳ නේද
ගඳ උනාට කනකොට කෙල පෙරනවා නේද
:yes:
වටිනා ත්‍රෙඩ් එකක් මචන් :( You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry::sorry:

බම්ප් කරන්න එපා මචන් :(:(
:baffled: :sorry:
patta rasay habay ganday :P
:yes:
:shocked:
+9 mehe oka kala giyoth baduma thamai
:D
ගඳ වගේ ද බොස් රස:P
;)
math kala thiyanawa

rep 13+
badata pase avuluk natuva katahaki :yes:
:rolleyes:
:cool:
:cool:
meka maara rasai machan
:yes:
කොහොමද බොම්බිලි කාලා කෑල්ලකට තොලක් දාද්දි ;) :D
+11
:eek:
:P parippu ekka maru
tava sambola ona, etakota maru :yes:
මගෙත් ආසම කෑමක්.
:yes:
වැදගත් පොස්ට් එකක් මචන්
:cool:

ADO maru kama patai ban
:yes:
රස වගේමයි ගඳ, එ වුනාට එල කැම
habai oke kiyana taran gunayak na :shocked:
නහයට ඇබ ගහං හරි ගිලින කෑමක් තමා ඒක නම්......
:yes:
rasaaaai ne.gada wage da rasa,wadipura takkali tikak dala gattama Raja bojun tama.
:yes:
asawe baha. me wistharaya nam kalin danam hitiye naha. rep+
:D
:lol:
Malama jarawak ban
try ekak deela balapan. maru kaa-mak :yes:
2184135.png
හොඳ කෑමක් බන් අපේ සමහරුන්ට කන්න පින නැ
9323968.png


9Y7qmQ3.png
:D
;)
my favourite ban
:cool:
ela TFS kawata ada thamai hari wistharayak dana gaththe

+10 Rep.
:P
පැටියා;19077936 said:
මම බොම්බිලි කරෝල කාලා නෑ බං :(
:shocked:
ගදයි එත් පොස්ට් එක හොදයි!!!
:eek: :rolleyes:
මගෙත් ආසම කෑමක් :yes: කර වෙන්නේ නැතුව ගානට බැදලා ගත්තම මරු!!:love:
:yes:
11.gif
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කට්ටා කරවල හොද්දට ගහන්න බෑ කිසිම කරවලකට
    ඉදිආප්ප එක්ක කද්දි
    :love::love::love:
    මැවිලා පේනවා
    :sorry::sorry:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,212
    113
    Nugegoda
    REP added....

    ඒත් මං මෙච්චර කල් හිතං හිටියෙ බොම්බෙලි කරවල කියන්නෙ ඉන්දියාවෙ කානුපල්ලවල් වල හැදෙන මාළු ජාතියකින් හදන කරවල කියල. ටිකක් ගඳයි තමයි හොඳට උණු වතුරෙන් හෝදල එහෙම බැදල ගත්තහම මාර රහයි. මං කැමතිම කරවල ජාතියක්.:yes::yes::yes: