1. ruchakashri

    Google AI (Gemini) vs Chat GPT

    I was Asking about Gemini API
  2. ruchakashri

    Google AI (Gemini) vs Chat GPT

    තොපිල හිතන්නෙ මොකක්ද මට හිතෙනව Gemini එකෙ එන උත්තර පොඩ්ඩක් ඇඩ්වාන්ස් කියල. හැබයි සමහර දෙවල් වලට නම් කොහොමත් Chat GPT හොදයි වගෙ. මේල් එකක් එහෙම රිවීව් කරගන්න රී රයිට් කරගන්න එහෙම Gemini එකෙ එන ඒව සුඩ්ඩෙකුට වත් තෙරෙන්නෙ නැ වගෙ.
  3. ruchakashri

    වාහන වලට ලීස් දානවනන්

    මගෙ තියෙන්නෙ HNB කිසි අවුලක් උනෙ නෑ මෙ වෙනකන්
  4. ruchakashri

    පොන්නයෙක් ඉස්පිරිතාලෙට ගියාම නවත්තන්නෙ මොන වාට්ටුවෙද

    මගේ වයිෆ් වැඩ කරන වෝඩ් එකේඑහෙම සින් එකක් උනා ..... කොල්ලෙක් වගේ කෙල්ලෙක් ඇඩමිට් කරාලූ... ඒකිට ෆුල් හැපි ලු අනික් පේශ්න්ට් ල ගාවට ගිහිම් න් කතා කර ක්‍රර එකමලු වැඩේ ... VOG වෝඩෙකක් ගෑනු විතරක් ඉන්න ගවමන්ට් හොස්පිටල් එහෙක හිතපන්කො ගෑනිගේ ආතල් එක
  5. ruchakashri

    මේක වෙන්න බෑ , මට හිතා ගන්න බෑ

    X files වලත් ඔහොම දෙයක් උනා....
  6. ruchakashri

    Origin of Scurvy!

  7. ruchakashri

    Kung Fu (TV Series 1972–1975) - 3 Seasons - 720p WEBRip x264 - 29GB - Torrent

    මූ මොනද බන් අර කොප්පෙට දාලා බොන කුඩු...මෙ සීරියස් එකෙ
  8. ruchakashri

    Scam එකක්?

    Scam the Scammer Baby .............. :P
  9. ruchakashri

    Scam එකක්?

    නැ නැ ඔකෙ ඉස්සෙල්ල ඔහොම සල්ලි දානව. පස්සෙ කියනව මිට වඩ හොයන්න පුලුවන් 5000/= 6000/= ඉන්වෙස්ට් කරන්න කියල. ගන්න තියන සල්ලි ටික අරන් මාරු වෙයන්
  10. ruchakashri

    උඹලට හිතෙන් නැද්ද අරූගෙ ගෑනි අරූව මරන්න ඩ්‍රයිවර්ට contract එකක් දීලා කියල? 🤔

    සිරවටම මටත් ඔහොම හිතුනා ඔයි අද උදෙ.. බලපන් වහනෙත් ඩ්‍රයිවර් ඉන්න පැත්ත බෙරල අනික් පැත්ත කුඩු වෙන්නම අල්ලල නෙ.
  11. ruchakashri

    Nginx pisso enna

    ufw allow
  12. ruchakashri

    My new shampoo

    අඩො විටමින් සී ... ග්‍රීන් ටී දෙකම තියනව ඌක බොන්න පුලුවන්ඩ බලපන් .....
  13. ruchakashri

    ඊයෙ භාවනා කරද්දි

    ආනාපාන සතිය කරන්නෙ කොහොමද උබ ... උස්ම ඉහලපහල අරගෙන ඒක ගැන හිතලද නැත්නම් අනික් විදියද
  14. ruchakashri

    වූඔව් මං ආසම 👍👌🔥💪🇱🇰❤️

    ප්‍රකට සොරෙකු කියන්නෙ මම දන්න විඩියට කලින් සොරකම් සම්බන්දයෙන් උසාවියෙන් වරදකරුවෙක් කරල තියන පුද්ගලයෙකුට - As I know
  15. ruchakashri

    මේක පට්ට බන්

    නිකමට බලහන් ... පට්ට ආතල් එකක්

    No contents