තොපිල හිතන්නෙ මොකක්ද මට හිතෙනව Gemini එකෙ එන උත්තර පොඩ්ඩක් ඇඩ්වාන්ස් කියල. හැබයි සමහර දෙවල් වලට නම් කොහොමත් Chat GPT හොදයි වගෙ. මේල් එකක් එහෙම රිවීව් කරගන්න රී රයිට් කරගන්න එහෙම Gemini එකෙ එන ඒව සුඩ්ඩෙකුට වත් තෙරෙන්නෙ නැ වගෙ.
ඔව්Google AI (Gemini) APi relase kala da ban
I was Asking about Gemini APIbard eka chatgpt ta wada hodai. habai prompt eka in detail denna one. hariyata prompt kale nath nam bard hariyata answer karanne na. eth chatgpt bageta prompt kalath godak hoda result eka denawa bard ta wada..
mama drugs pawa guess karawala thiyenawa bard straight forward ba details madi kiyaddi chatgpt hariyatama guess karala thiyenawa
supiri. try ekak deela balnna oni.Gemini ට දැන් මුල මතක නෑ
ඔව්
------ Post added on Feb 7, 2024 at 1:06 PM
https://ai.google.dev/supiri. try ekak deela balnna oni.
Gemini එකේ maths වැඩ නියමයි බං. උත්තර ෂුවර්. GPT4 එකට වෙලාවකට සරල ගණන් බැරි අවුලක් තියෙනවා.තොපිල හිතන්නෙ මොකක්ද මට හිතෙනව Gemini එකෙ එන උත්තර පොඩ්ඩක් ඇඩ්වාන්ස් කියල. හැබයි සමහර දෙවල් වලට නම් කොහොමත් Chat GPT හොදයි වගෙ. මේල් එකක් එහෙම රිවීව් කරගන්න රී රයිට් කරගන්න එහෙම Gemini එකෙ එන ඒව සුඩ්ඩෙකුට වත් තෙරෙන්නෙ නැ වගෙ.
uba hitan inne bard powered by mokak kiyalada?I was Asking about Gemini API
Same But Content filter remove karanna puluwan API ekediuba hitan inne bard powered by mokak kiyalada?
බලපන් පුප අගට කක්කි පොඩ්ඩකුත් ඇවිත් ද කියලඇස් වලට කදුලු ආවා
මම ගාමිණි