1. wastemonster

    web browser problem

    Firefox එක open කරන කොට විනාඩි 1.5 වගේ යනවා open වෙන්න. task manager බැලුවාම මේ වගේ Firefox 6k විතර open වෙලා පෙන්නනවා. කොහොමද මේක අයින් කරලා. open වෙන්න යන වෙලාව අඩු කරගන්නෙ.
  2. wastemonster

    හොඳ power bank එකක්

    10,000 අඩුවෙන් ගන්න පුලුවන් power banks මොනවද තියෙන්නෙ. recommended shops මොනවද? මහරගම, නුගේගොඩ, කොල්ලුපිටිය අවට
  3. wastemonster

    PTE practice කරන්න හොඳ headphone

    PTE practicing වලට හොඳ headphones මොනවද?
  4. wastemonster

    cute swimming girls

    ITN එකේ යන Teledrama එකක් youtube එකෙදි අහම්බෙන් දැක්කෙ?
  5. wastemonster

    SMART MOBILE නුගේගොඩ

    මේ shop එක phone එකක් ගන්න හොඳද? හැබැයි 1week checking warranty තියන්නෙ. එහෙම දෙන්නෙ මොකක් හරි product එකේ අවුලක් හින්දද?
  6. wastemonster

    udemy link

    me course eka download karanna link ekak denna puluwanda IELTS Band 7+ Complete Prep Course https://www.udemy.com/course/ielts-band-7-preparation-course/
  7. wastemonster

    PTE Labs

    PTE Labs එකේ course කරපු අය ඉන්නවද? course එක කොහොමද? score කරන්න ලේසිද?
  8. wastemonster

    සෞදි යන්න කැමති අයට

    මෙන්න සෞදි යන්න කැමති අයට
  9. wastemonster

    SSD for desktop

    මචන්ලා, මගේ desktop එකට 240GB වගේ අමතර SSD එකක් ගහන්න බැලුවෙ. මට ටිකක් advanced civil engineering software එකක් install කරන්න ඕනි. මොන වගේ SSD brand එකක්ද හොඳ? ගන්න පුලුවන් recommended shops මොනවද? මගේ PC එකේ තියන specs මේවා තමයි Processor Intel(R) Core(TM) i5-8400 CPU @ 2.80GHz RAM...
  10. wastemonster

    laptop repair

    මහරගම CK electronic එකේ laptop repair service එක කොහොමද?
  11. wastemonster

    NSB Online Banking

    NSB online banking annual fee eka keeyada?
  12. wastemonster

    PAYE TAX

    අලුත් tax schedule එකට salary එකෙන් කැපෙන paye tax එක හොයන්නෙ කොහොමද?
  13. wastemonster

    Neurologist

    Who are good neurologists can channel in Kurunegala or Gampaha
  14. wastemonster

    Excel Google sheet synchronize

    computer එකේ තියන excel workbook එකක් google sheet එක්ක synchronize කරන්නෙ කොහොමද?
  15. wastemonster

    Mobitel postpaid package

    how to convert the mobitel postpaid package to prepaid connection
  16. wastemonster

    CT sacn

    what is the CT scan price these days?
  17. wastemonster

    Health insurance

    what are the best health insuarnce? monthly premium less than 10,000
  18. wastemonster

    Questions smart phone

    what is the lowest price smart phone model which can be purchase in this time (purpose : online school education )
  19. wastemonster

    zfdv file decrypting

    does anyone knows how to decrypt the file encrypted from ransomware (.zfdv file extension)
  20. wastemonster

    windows keys

    is there any one selling windows keys

    No contents