SSD for desktop

wastemonster

Active member
  • May 26, 2017
    230
    173
    43
    Gampaha
    මචන්ලා,
    මගේ desktop එකට 240GB වගේ අමතර SSD එකක් ගහන්න බැලුවෙ. මට ටිකක් advanced civil engineering software එකක් install කරන්න ඕනි. මොන වගේ SSD brand එකක්ද හොඳ? ගන්න පුලුවන් recommended shops මොනවද?
    මගේ PC එකේ තියන specs මේවා තමයි
    Processor Intel(R) Core(TM) i5-8400 CPU @ 2.80GHz
    RAM 8.00 GB
    Motherboard ASUSTeK COMPUTER INC.PRIME B365M-A
    VGA NVIDIA GeForce GTX 1050 Ti, 4GB
    Storage Normal 1TB
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    පලමුවත්, දෙවනුවත්, තෙවනුවත් සැම්සන්ග් තමා අපේ හාන්දුරුවනේ.
    ඒක බැරිනම් Crucial, Kioxia එහෙමත් සුපිරි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,602
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට දැනගන්න ඕනි. වැඩිය සාර්ථක SSD එකක් ගහන එකද? නැත්නම් RAM එක 16GB වගේ කරන එකද? දෙකමද?
    SSD ගහන එක වඩාත් සාර්ථකයි.
    16gb කරන්න පුළුවන් නම් + SSD ගහලා විශිෂ්ටයි...
    16gb විතරක් ගැහුවොත් ස්ටක් නොවී දුවන්න පුළුවන්. නමුත් ස්පීඩ් එක වැඩි වෙන එකක් නෑ. බූට් ස්පීඩ් එක ඉදන් වැඩි වෙනවා SSD එකක් ගැහුවොත්.

    SSD / SATA ස්ලොට් නෙමේ m.2 එකක් nvme තියන ගහන එක තමා වඩාත් සුදුසු පොර්ට් එකක් තියනව නම්
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    මට දැනගන්න ඕනි. වැඩිය සාර්ථක SSD එකක් ගහන එකද? නැත්නම් RAM එක 16GB වගේ කරන එකද? දෙකමද?
    dekama. but oyata already 8gb thiyena nisa ssd eka mulin gahala passe ram ekath wadi karanna.

    but oyata 4gb ram ekak thibbanam mulin ram eka wadi karala eilagata ssd. adu ram thiyeddi ssd gahuwama ssd eke write wadi wenna puluwan page file gahana nisa.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    මට දැනගන්න ඕනි. වැඩිය සාර්ථක SSD එකක් ගහන එකද? නැත්නම් RAM එක 16GB වගේ කරන එකද? දෙකමද?
    puluwan nag dekama karanna thank me later.

    priority eka.

    1. SSD nvme port eka thiyanawa nag nvme danna
    2. RAM upgrade
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    මගේ අදහස නම් ඉස්සෙල්ලම රැම් එක අප්ග්‍රේඩ් කරන එක හොඳයි කියන එක . එස් එස් ඩී එක දැම්මහම ඉස්සෙල්ලාම කොමපියුටරේ බූට් වෙලා තැනකට එන එක ඉක්මන් වෙයි. ඒ වගේම ප්‍රෝග්‍රෑම් එක ලෝඩ් වෙන කාලෙත් අඩුවෙයි.එතනින් එහාට නම් ලොකු එෆෙක්ට් එකක් වෙන එකක් නෑ , ඔයා ඒ පෝග්‍රෑම් එක විතරක් එක පාරකට හාඩ් එකේ රන් කරනවානම්. හැබැ‍යි හාඩ් එක පිරිලානම් එස් එස් ඩී එකක් දාගෙන ඕ එස් එක ඒකට ඉන්ස්ටෝල් කර ගන්න කියන එකයි මගෙ පුද්හලික මතය
     
    • Like
    Reactions: wastemonster

    wastemonster

    Active member
  • May 26, 2017
    230
    173
    43
    Gampaha
    මගේ අදහස නම් ඉස්සෙල්ලම රැම් එක අප්ග්‍රේඩ් කරන එක හොඳයි කියන එක . එස් එස් ඩී එක දැම්මහම ඉස්සෙල්ලාම කොමපියුටරේ බූට් වෙලා තැනකට එන එක ඉක්මන් වෙයි. ඒ වගේම ප්‍රෝග්‍රෑම් එක ලෝඩ් වෙන කාලෙත් අඩුවෙයි.එතනින් එහාට නම් ලොකු එෆෙක්ට් එකක් වෙන එකක් නෑ , ඔයා ඒ පෝග්‍රෑම් එක විතරක් එක පාරකට හාඩ් එකේ රන් කරනවානම්. හැබැ‍යි හාඩ් එක පිරිලානම් එස් එස් ඩී එකක් දාගෙන ඕ එස් එක ඒකට ඉන්ස්ටෝල් කර ගන්න කියන එකයි මගෙ පුද්හලික මතය
    thanks මචන්
    දැනටමත් මගේ machine එකේ මේ software එක වැඩ කරනවා. හැබැයි slow. Program එක වැඩ කරන speed එක වැඩි කරගන්නයි මට ඕනි.