ලංකාවට WAGON R 92 ක් පටවනවා අන්තිම සවුත්තු . දවස් 45කින් බඩු ලංකාවේ. හොදටම දුවපු . පට්ට චාටර් උන් හෙන ගේමක් දීලා INSPECTION PASS කර ගත්තේ. JAAI සහ JAVIC දාන්නම බැහැ කිවුවා Bureau Veritas තමා PASS කරේ. ( හෙන ප්රසිද්ද CAR SALE කාරයෙක්) නම් කියන්න බැහැ උබලා ගන්න කොට බලලා ගන්න . Bureau Veritas නම් ගන්න එපා තව මාසෙකින් බඩු ලංකාවේ.
හයර් දුවන්නම් අවුලක් වෙන එකක් නැහැ. 25000 KM +
හයර් දුවන්නම් අවුලක් වෙන එකක් නැහැ. 25000 KM +

