1. DonnieBrasco

    The "Bro" Code

    The Bro Code In order to carry the status of "bro" you must obey all of the Bro Code. :yes::yes: 1: Bros before hoes – A ‘hoe’ is defined as any woman that is not your wife or any other direct family. 2: A bro is always allowed to do something stupid as long as his bro’s are doing it. 3: If a...
  2. DonnieBrasco

    ආනාපාන සති භාවනාව..

    ආනාපාන සති භාවනාව.. "දිනමිණ" පුවත්පතේ ලිපි තුනකින් පළවූ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි විසින් දේශනා කරන ලද ආනාපාන සති භාවනාව පිළිබඳව ලිපිපෙළ මෙයින් දිග හැරෙන්නේ මගේ හිතවත් සියළු එළකිරි සාමජිකයනිගේ හිත සුව පිණිසයි .. . භාවනා ක්‍රම දෙකෙකි. ශමථ භාවනා, විදර්ශනා භාවනා වශයෙනි. ශමථ භාවනාවෙන් සිතේ...
  3. DonnieBrasco

    බුදුරදුන්ගේ අවසන් ගමන...

    බුදුරදුන්ගේ අවසන් ගමන... කයෙන් දුබල ව, වියපත් ව සිටිය ද ලෝ සතුන් සසර දුකෙන් මුදාලීමේ වුවමනාව බුදු රජාණන් වහන්සේ සතු ව අවසන් මොහොත වන තුරු ද නොවෙනස් ව පැවැති අයුරු උන් වහන්සේගේ ජීවිතයේ අන්තිම දවස පිළිබඳ ව කියැවෙන මේ ලිපියෙන් හෙළි වේ. ජීවිතයෙන් සමු ගන්නා කෙලෙස් සහිත සත්ත්වයන්ගේ අවසන් ගමන...
  4. DonnieBrasco

    මචන්ලා පොඩි තොරතුරක් ඕනේ ... Sending money to SL

    මචන්ලා පොඩි තොරතුරක් ඕනේ ... Sending money to SL Machan I want to send some money to SL from EU.. normally I use "Ria" or "Western Union" .. but they both send as SL rupees and charge a fee.. is there a way to send EURO or Dollars??if you have a EURO account in SL?? or anybody knows a better...
  5. DonnieBrasco

    කරණීය මෙත්ත සූත්‍රය.. පිරිතක් පමණක් නො වේ ..

    කරණීය මෙත්ත සූත්‍රය.. පිරිතක් පමණක් නො වේ .. කරණීය මෙත්ත සූත්‍රයෙන් ලෞකික හා ලෝකෝත්තර වශයෙන් ලද ප්‍රයෝජන විස්තර කැරෙන ලිපියකි. දිනපතා ම විවිධ මෝස්තර හා විවිධ රටා ඔස්සේ භාණ්ඩ ඉදිරිපත් කිරීම වෙළෙන්දන්ගේ සිරිත යි. අපගේ සිත් ඒ වෙත ඇදී යෑම පුදුමයක් නො වේ. ඒ හේතුවෙන් ඇතැම් විට තවත් බොහෝ කලක්...
  6. DonnieBrasco

    සිංහලය බෞද්ධයා යනු කෙලෙහි ගුණ දන්නා ජාති&#3514

    සිංහලය බෞද්ධයා යනු කෙලෙහි ගුණ දන්නා ජාති&#3514 සිංහලය බෞද්ධයා යනු කෙලෙහි ගුණ දන්නා ජාතියක්....... මේ සටහන ලක්ෂ ගානක් රටින් පිට ඉන්න දෙමළ ජනතාව වෙනුවෙනි. මම ඔවුන්ට ස්තුතිවන්ත වෙමි, මන්ද යත් මම අද ඉන්න ජාති වාදියා බිහි කෙරුවේ ඒ දෙමල ජනතාවයි. මම තමන්ගේ ජාතියට කිසිදු කොන්දේසියකින් තොරව ආදරය කිරීමට...
  7. DonnieBrasco

    මහා සතිපට්ඨාන සූත්‍රය....

    මහා සතිපට්ඨාන සූත්‍රය.... සතිපට්ඨානය ළමාවියේ සිට පුරුදු කරන්න... ජීවිතයේ සෑම අවස්ථාවකට ම සතිපට්ඨානය සම්බන්ධ කරගන්නැ යි සතිපට්ඨානය හැදෑරූවකු කරන ආයාචනයකි. දැනට අවුරුදු පහකට පමණ පෙර පහළ කඩුගන්නාවේ ‘පාරමිතා’ බෞද්ධ මධ්‍යස්ථානයට නිතර නිතර යෑමට පුරුදු ව සිටියෙමි. එහිදී එක් ස්වාමීන් වහන්සේ නමක් ‘මහා...
  8. DonnieBrasco

    හොඳම වේශනිරූපණය..

    හොඳම වේශනිරූපණය.. ''Youtube'' එකේ කරක් ගහන ගමන් දැක්කේ.. හොඳම දහය .. gU5DDKHeo0A
  9. DonnieBrasco

    යාපනයේ ඓතිහාසික කදුරුගොඩ වෙහෙර..

    යාපනයේ ඓතිහාසික කදුරුගොඩ වෙහෙර.. දෙමළ ජනතාවගේ නිජබිමක් ලෙස උතුර ප්‍රදේශය ප්‍රකාශයට පත්කරමින් ඔවුනොවුන් විනාශ කර ගැනීමේ නිෂ්ඵල යුද්ධයක් පැවතියත් උතුරේ ඓතිහාසික බෞද්ධ උරුමය හා පසුබිම වළදැමිය නොහැකි බව පෙන්වා දෙමු. ඒ සඳහා හොඳම හා ප්‍රසිද්ධම උදාහරණය බුදුරජාණන් වහන්සේ දෙවනවරට ලක්දිවට වැඩම කළ...
  10. DonnieBrasco

    Old is Gold...

    Old is Gold... පැරණි චිත්‍රපට ... මචන්ලා දැන් එන සමහර අලුත් English movies වලට වඩා සමහර පැරණි movies තියනවා තාමත් පට්ට.. මම අයෙත් අයෙත් බලලා enjoy කරපු movies ටිකක් දැම්ම ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න.. උබලත් දාමු බලන්න favorites .. 1. Lethal Weapon Collection 1987 - 1998 Mel Gibson අයියගේ...
  11. DonnieBrasco

    දළදා වහන්සේ ......

    Mawbima, 2015-06-13 02:00:00 සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණයට පත් සිරුර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් උයනේදී දහස් ගණනක් භික්ෂු භික්ෂුණීන් බැතිමතුන් රැසකගේ ගරු බුහුමන්, සාදු නාද මැද ආදාහනය කළේ මේ දැන් බුදු හිමියන්ගේ අධිෂ්ඨානයෙන් විසිරී නොගිය ධාතු කොටස් පෙළහර පාමින් තිබුණේ...
  12. DonnieBrasco

    බුදුරදුන්ට ලේ අතීසාරය හැදුණු කර්මය මෙන්න

    බුදුරදුන්ට ලේ අතීසාරය හැදුණු කර්මය මෙන්න මෙම ලිපිය උපුටා ගත්තේ මවුබිමේ "ගංගොඩ සුමනරංසි හාමුදුරුවෝ" කියන ලිපි පෙලින් .. යාලුවොත් එක්ක බෙදා ගන්න හිතුනා.. Re post නම් සමාවෙන්න .... ........................................................................................................ Mawbima...
  13. DonnieBrasco

    මචන් "නිධානය" full movie එක තියන කෙනෙක්

    මචන් "නිධානය" full movie එක තියන කෙනෙක් මචන් "නිධානය" full movie එක තියන කෙනෙක් දාපන්කෝ ... big help.. Yoyf4jZ_pjs
  14. DonnieBrasco

    මචන්ලා Europe වල ඉන්න අපේ කට්‌ටිය කවුද ??

    මචන්ලා Europe වල ඉන්න අපේ කට්‌ටිය කවුද ?? මචන්ලා Europe වල ඉන්න අපේ කට්‌ටිය කවුද ?? රටත් එක්ක දාමුද කොමෙන්ටුවක් ...
  15. DonnieBrasco

    එදිනෙදා භාවිතයට වැදගත් වන English Phrases ..

    එදිනෙදා භාවිතයට වැදගත් වන English Phrases .. Conversation Starters & Greetings How are you getting on? – just another way of saying ‘how are you?’ Conversation Starter English Small Talk Phrases You doing OK? – asked when the person has had some tough experience recently and you want to ask...
  16. DonnieBrasco

    Best Life Hacks Ever!!! ( Life, brain power, memory, numbers...)

    Best Life Hacks Ever!!! http://pasteboard.co/21tNHalc.jpg ඔන්න ලින්කුව දැම්මා බලපල්ලා .. :)
  17. DonnieBrasco

    සල්ලිකාරයන් වැදගතුන් පය ගැසූ කාගිල්ස් කණ

    සල්ලිකාරයන් වැදගතුන් පය ගැසූ කාගිල්ස් කණ සල්ලිකාරයන් වැදගතුන් පය ගැසූ කාගිල්ස් කණපිට හැරෙව්වේ මං • පහුගිය කාලය පුරාම ඔබ පිළිබඳ කිසිදු පුවතක් දුටුවේ නැති තරම්... මං මේ මීඩියා එකට කතා කරන්නේ අවුරුදු පහකට පස්සේ. ඉස්සරට වැඩිය දැන් වැඩ වැඩියි. • ඒ කියන්නේ ලාභය ගැන හිතලා හුඟක් වැඩ කරනවා. නැහැ...
  18. DonnieBrasco

    මචන්ලා අපේ ලංකාවේ කොල්ලෝ කවුරැහරි Austria වල ඉන&#353

    මචන්ලා අපේ ලංකාවේ කොල්ලෝ කවුරැහරි Austria වල ඉන&#353 මචන්ලා අපේ ලංකාවේ කොල්ලෝ කවුරැහරි Austria වල ඉන්න අය ඉන්නවද???? එහෙමනම් මට pm කරන්න ...
  19. DonnieBrasco

    13 Easy Steps To Developing a Magnetic Personality

    A magnetic personality is so attractive! Have you ever asked yourself… Why is it that some people attract a huge crowd, or following? You know the kind. They enter the room and all of a sudden they are in the middle of a group of people. The force of their character sees people instinctively...
  20. DonnieBrasco

    සත්බුද්ධ නමස්කාරයෙන් ඔබේ සියලු උවදුරු දු

    සත්බුද්ධ නමස්කාරය ! සත්බුද්ධ නමස්කාරයෙන් ඔබේ සියලු උවදුරු දුරුවේවා! ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ ගුණය අපි කාටවත් ප්‍රමාණයක් කරන්න පුළුවන්කමක් නැහැ. උන්වහන්සේ ගුණයෙන් අප්‍රමාණයි. ඒ වගේම බුදු කෙනෙක් තවත් කිසිම කෙනෙක් හා සම වන්නේ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අසමසමයි. මේ අසමසම වූ අප්‍රමාණ වූ...

    No contents