මචන්ලා....,
මං මේ දවස් වල බඩ බස්සගන්න ට්රයි එකක් දෙනවා....මේ තියෙන්නේ මගේ ඩයට් ප්ලෑන....:yes:
උදේ,දවල්,රෑ තුනටම බත් කන්න පුළුවන් හැබැයි බත් හැඳි 2 යි එළවළු වැඩිපුර බෙදාගන්න පුළුවන්...:(
පිටි බීම තහනම්, උදේට සහ හවසට ප්ලේන්ටියක් බොන්න පුළුවන් සීනි අඩුවෙන්....:(
ප්රධාන කෑම වේල් වලට අමතරව කෑම...