VGA Card Help!

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මචන්ලා,

    GTA-IV ඇන්ඩ් V ප්ලේ කරගන්න පුළුවන් රු10,000 - 14,000 අතරේ තියෙන හොඳ කාඩ් කියපල්ලකො....

    R7 250 Sapphire කාඩ් එක හොඳයිද? මෙහෙ 14ක් වගේ වෙනවා....:(

    NVIDIA යනවනම් මොනාද හොඳ? (GT610 වගේ අඩු එකක් ගත්තොත් අවුල්ද?)

    හෙල්ප් මී ගයිස්!!!
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මගේ 610 එකක් තියෙන්නේ. අව්ලක් නැ කිසිම වැඩේ යනවා එලට
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    මචන්ලා,

    GTA-IV ඇන්ඩ් V ප්ලේ කරගන්න පුළුවන් රු10,000 - 14,000 අතරේ තියෙන හොඳ කාඩ් කියපල්ලකො....

    R7 250 Sapphire කාඩ් එක හොඳයිද? මෙහෙ 14ක් වගේ වෙනවා....:(

    NVIDIA යනවනම් මොනාද හොඳ? (GT610 වගේ අඩු එකක් ගත්තොත් අවුල්ද?)

    හෙල්ප් මී ගයිස්!!!

    GTX ganna puluwan nam hodai GT gannawata wada... GTX onema na.. Mama HD4600 ekenuth play kara... :D 20k spend karala GTX750 1k hari R7 260X 1k hari ganin ban...
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    GTX ganna puluwan nam hodai GT gannawata wada... GTX onema na.. Mama HD4600 ekenuth play kara... :D 20k spend karala GTX750 1k hari R7 260X 1k hari ganin ban...

    GT630th wadak na... atleast 640 1kata yanna ehenam.. But 640 1ta wada R7 250 1 hodai...

    GT640 keeyak wage weida macho? Budget awul ne nathnum 20k ekak unath ganna thibba:yes: Thanx Machan!!!