කමෙන්ට් කරනවද නැද්ද කියල හිතල හිතල අන්තිමට කමෙන්ට් කරන්න හිතුන..
මගෙ බිස්නස් එකට මේක අදාල උනා..මම තේරෙන විදියට කියන්නම්,,මේක හරියටම උන දේ නෙමේ ,,නමුත් අන්තිමට උනේ මේ වගේ දෙයක්..මගේ බිස්නස් එකේ මගෙ මාසෙක ටාගට් එක ලක්ශ 2ක් විතර ආදායමක්..මම සතියට දවස ගානෙ නිවාඩු ගත්තහම මාසෙට දල වශයෙන් දවස් 25ක්...