1. pranathlcp

    ලෝන් සම්බන්ධයෙන්

    සාමාන්‍යයෙන් ලෝන් එකක් දෙන්නේ ලැබෙන salary එකෙන් 60% ක මුදලක් වාරිකයක් විදියට (උපරිම) ගෙවන්න පුලුවන් වෙන විදියට...Loan Calculator එකක් දාලා ගාන හදලා බලන්න...බැංකුවලින් දෙන Lending Rates තියෙනවා වෙබ්සයිට්ස් වල දාලා...
  2. pranathlcp

    SMS Sender IDs ගන්නේ කෝමද ? අතරමැදියන් නැතුව

    bump මම හිතන්නේ OP අහන්නේ SMS Gateway එකක් අපිම හදාගන්නේ කොහොමද කියලා වෙන්න ඇති (https://www.notify.lk/ වගේ එකක්)
  3. pranathlcp

    මල්ටි කකුර් ඒකකට මාරු වුනා

    අපේ ගෙදර නම් ඕකක් දැන් අවුරුදු තුන හතරක ඉඳන් පාවිච්චි කරනවා..තාම අවුලක් නැහැ..බත් තමයි වැඩිපුර හදන්නේ හැබැයි...Universal එක රු. 18,000 ක් ද් කොහෙද වෙනව...ඔය විදියට Multi Pressure Cooking functionality එක තියෙන වෙන වෙන brands (Taiko, DenB, Gemei, etc.) වලින් තියෙනවා රු. 8,000-10,000 ට වගේ..මම ගිය...
  4. pranathlcp

    Questions What's the best Spring Mattress?

    Thanks මචන්..මම මේ Arpico Dealer කෙනෙක්ව හොයාගන්න බැලුවා, පේන විදියට Latex එක විකුණන්නේ Arpico Supercenters වල විතරයි වගේ...මම පොඩ්ඩක් බලන්නම් :D
  5. pranathlcp

    Questions What's the best Spring Mattress?

    මචන් උඹ දාපු mattress එකේ link එකක් දාන්න පුලුවන්ද?
  6. pranathlcp

    මේක laptop ඔෆර් එක ලාබයිනෙ මචන්ලා

    HP ProBook is really good, and I agree with you! I've been using the office laptop (HP ProBook 450 G4) for almost three years and she's still running smoothly without any glitches. Touchpad and Fingerprint still work, and it still has an amazing battery life! මට මේක හම්බෙන්න කලින් තව කවුරුහරිත්...
  7. pranathlcp

    Questions What's the best Spring Mattress?

    Thanks machan! 🤣🤣 Thanks machan...8" Spring Mattress එකක්ද? Thanks machan...හයිය ගතිය ගැන පොඩ්ඩක් හිතලා බලන්නම්... Natural Latex එක නේද? ඒක නම් ගණන් නේ :D Thanks machan..Hants එකට හිතුවට වඩා හොඳ feedback එකක් ඇවිල්ලා තියෙනවා නේ... Thanks machan! Thanks machan! Bump කරපු හැමෝටම thanks!
  8. pranathlcp

    Side Sleepers ලාට බෙල්ලෙ අමාරුවට හොඳ කොට්ටයක්

    Check the reviews of this pillow: https://www.daraz.lk/products/natural-latex-minimal-pillow-highly-recommended-for-spinal-care-i104241285-s1011028543.html පාවිච්චි කරලා බලන්නම වෙනව..මම ඕක පාවිච්චි කරලා නැහැ..Reviews වල හතර දෙනෙක්ම කියලා තියෙනවා දැක්කා side sleepers ලට හොඳයි කියලා මේක...
  9. pranathlcp

    Questions What's the best Spring Mattress?

    පරණ ත්‍රෙඩ් කීපයක් දැක්කා Spring Mattresses ගැන..එක එක mixed opinions තිබුනේ..ගොඩක් අය කියලා තිබුනේ Damro/Piyestra හොඳයි කියලා...Piyestra කියන්නෙත් Damro එකේම brand එකක් නිසා Piyestra එකේ quality එක, Damro එක වගේම ඇති කියලා හිතනවා...Fox එක හොඳ නැහැ කියලත් තිබුනා.. දැනට අඩුම මාසයක්වත් පාවිච්චි...
  10. pranathlcp

    Commerical bank hiden chargers

    ඕක හැම මාසෙම වෙලා තියෙනවද? එක සැරයයි වෙලා ඇත්තේ බොහෝවිට.. ADJ කියන්නේ බොහෝවිට Adjustment කියන එක...කලින් උඹට වැඩිපුර Interest එකක් "Credit" වෙලා, ඒක adjust කරලා වෙන්නත් පුලුවන්...පොඩ්ඩක් බලන්න අන්තිමට හම්බුන Interest payment එක හරියටම වැටිලද නැත්තන්, රු. 1.03 ක් වැඩියෙන් වැටිලා තිබිලද කියලා...
  11. pranathlcp

    Get your FREE Microsoft Ignite t-shirt!

    0112 304 304 - DHL Customer Care ඕකට කෝල් කරලා අහපන් 😐 සමහරවිට උන්ගේ storage පාවිච්චි කරනවාට තව තවත් ගෙවන්න වෙයිද දන්නේ නැහැ.. :P නැත්තන් රාජ්සන්තක කරයි...Process එක දන්න එකෙක් උත්තර දෙයි...
  12. pranathlcp

    Get your FREE Microsoft Ignite t-shirt!

    එහෙම කිව්වේ නැහැනේ බං :P අනික කඩේකට ගිහින් බලපන් දැන් ටී ශර්ට් එකක් රු. 1000 පනිනවා..එහෙම එකේ Romania ඉඳන් ගෙදරටම ගෙනල්ලත් දෙන එකේ, රු. 274.00 ක් දීලා Tee-shirt එකක් ගත්තට පාඩු නැහැ :P
  13. pranathlcp

    Get your FREE Microsoft Ignite t-shirt!

    මටත් පෙරේදා ආවා..රු. 274.00 ක් ටැක්ස් ගෙව්වා
  14. pranathlcp

    Microsoft ignite free t-shirt

    මේ සැරේ VeeAm එකෙන් ආවා මට, රු. 274.00 ක ටැක්ස් එකක් ගෙවන්න වුනා (via DHL)
  15. pranathlcp

    විනාඩි 20න් ගාලු කොටුවට.....Full version එක තියේද?

    අඩෝ Kabi Kushi Kabi Gham එක දැන් මතක් වුනේ :D ඕවා ඔක්කොම 2005-2008 කාලේ share වුන ඒවානේ :D
  16. pranathlcp

    Crypto

    @hitter opensea.io එකත් rarible වගේමයි නේද?

    No contents