මල්ටි කකුර් ඒකකට මාරු වුනා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,186
    12,127
    113
    You'll die from a heart attack at the end of the month with the current bill.
    80% power savings tiyanawa machan. first 20 mins , used the electricity . second one ,use the Pressure power. review ekak dannam 1 month walin passe. Gas walin pupurala jeewetha hani wenawata wada mata me kramaya hodai.

    ඕකෙන් උයල සතියකින් දෙකකින් ගුන දොස් කියක්න බලන්න
    aniwa. machan
    ------ Post added on Dec 1, 2021 at 7:44 AM
     
    • Like
    Reactions: hasithayad

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අපේ ගෙදර නම් ඕකක් දැන් අවුරුදු තුන හතරක ඉඳන් පාවිච්චි කරනවා..තාම අවුලක් නැහැ..බත් තමයි වැඩිපුර හදන්නේ හැබැයි...Universal එක රු. 18,000 ක් ද් කොහෙද වෙනව...ඔය විදියට Multi Pressure Cooking functionality එක තියෙන වෙන වෙන brands (Taiko, DenB, Gemei, etc.) වලින් තියෙනවා රු. 8,000-10,000 ට වගේ..මම ගිය සතියේ ගත්තා එකක් රු. 9,300...
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,186
    12,127
    113
    අපේ ගෙදර නම් ඕකක් දැන් අවුරුදු තුන හතරක ඉඳන් පාවිච්චි කරනවා..තාම අවුලක් නැහැ..බත් තමයි වැඩිපුර හදන්නේ හැබැයි...Universal එක රු. 18,000 ක් ද් කොහෙද වෙනව...ඔය විදියට Multi Pressure Cooking functionality එක තියෙන වෙන වෙන brands (Taiko, DenB, Gemei, etc.) වලින් තියෙනවා රු. 8,000-10,000 ට වගේ..මම ගිය සතියේ ගත්තා එකක් රු. 9,300...
    Ou . singer eketh tiyanawa
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    Ou . singer eketh tiyanawa

    අපේ ගෙදරට මේ සිංගර් මල්ටි කුකර් එක අරන් අවුරුදු කීපයක්ම පැත්තකට දාලා තිබුණා, පාවිච්චි කළේ නෑ. දැන් සතියකට වගේ කලින් ඉඳලා පාවිච්චියට ගත්තා, මේ ගෑස් පුපුරන කේස් එක හින්දා, ඉතින් දැන් කියනවා ඒක හරි ප්‍රයොජනයිලු, දැන් ඒකෙන් ඉවුම් පිහුම් වැඩ හුඟක් කර ගන්නවා. ආයේ අලුතින් ගෑස් ගෙදරට ගේන්නේ නෑ, මේ ගිනිගන්නා කේස් කවදා හරි ඉවර වෙනකල්.