SMS Sender IDs ගන්නේ කෝමද ? අතරමැදියන් නැතුව

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    අපිට පුලුවන්ද මචංලා .SMS Sender IDs ගන්න අතරමැදියන් නැතුව. ?
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    mata oni SMS sender ID s mage customers lata denna ...atharamadi ayatana nathuwa.. eg :mobitel ,dialog

    eka karanna puluwanda ? TLRC eken da ganna oni
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    මොකක්ද බන් මේ අහන්නෙ, තේරුන එකෙක් මටත් කියපන්කො
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,571
    1
    3,589
    113
    Earth
    මොකක්ද බන් මේ අහන්නෙ, තේරුන එකෙක් මටත් කියපන්කො
    මට තේරුන විදියටනම්, SMS Gateway Reseller කෙනෙක් වෙන විදිය අහන්නෙ. හරිද මංදා