1. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ඔව් උබේ කතාව ඇත්ත...මට මල පැනලා හිටියේ සල්ලි ආපු නැති එකට...මු ඒ වෙලේ ඇවිත් සුරුට්ටු පත්තු කරානේ... :baffled: අනික මු ගෙදර අයට බැනලා රෙෆ්හැ කපලා තිබ්බා.. තරහ control කරන මුගේ එකවුන්ට් ලින්ක් නොදා හිටියා.නැත්තනම් මේ වෙද්දී උට බඩු බනිස් ;)
  2. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ප්‍රීති පුරෝහිත ප්‍රති පුරෝහිත සල්ලි ඇවිල්ලා... :P:P
  3. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මාත් සම්පත් එකට මාරු වෙන්න හිතුවේ..HNB එකේ ලෝන් එකක් ගන්න අමාරුයි කියනවා..ඊයේ මට අහන්න අමතක උනානේ.. :(
  4. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    SMS එක එනවට රුපියලක් කපනවා නේද :P:P Visa card එක අලුත් කරාමත් 400 කපලා..සම්පත් එකෙත් එහෙමද? :baffled: සේරටම එපා වෙන්නේ අයිමත් කොලයක් පුරවල දෙන්න ඕන,එක ගන්නත් :dull:
  5. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    :rofl::rofl: මගුලේ agent :angry::angry: පච පතුරවන්න එපා..මට PM එනවා එකෙක බයිල අහලා :baffled:
  6. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    උබට SMS එකක් එනවද සල්ලි ආවම?මට එන්නේ ගෙව්වම විතරනේ :baffled:
  7. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    එහෙනම් දැන් හැමෝගෙම එනව් ඇති සල්ලි..මේ තෙඩ් එක දැකලා බැංකුවෙන් හදලා :rofl::rofl: :D:D මගේ නම් එන්නේ අන්තිමට..හැමදාම ලිස්ට් එකේ අන්තිමනේ :sorry:
  8. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    :lol::lol: පව් කියලා මුගේ fake accounts දැම්මේ නැහැ..දැම්මොත් මේකේ උන් ඕක රිපෝර්ට් කල ගමන් බෑන්ඩ් :D පාපකර්මෙටත් මන් අහු වෙන්නේ :sorry: මනුස්සයෙක් කළා ඇදලා ඉන්න එකෙන්නේ
  9. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    උබ හරිම වසනවත්නයි... congratulations මචන් :yes:
  10. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ඕක හොයා ගන්න එක ලෙසයි.. තොගේ මුළු නම Freelancer,upwrok එකේ search කරාම ඔය ලස්සනට එන්නේ හොර එකවුන්ට් :lol::lol: අර කුරෙල්ලෙක්ගේ නම, ඒ නමින් බැලුවම එනවා තව එකවුන්ට්ස්
  11. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    තියෙනවා තමා යකෝ...මේකේ දැම්මොත් තොගේ එකවුන්ට් බෑන්ඩ් වෙනවා ;)
  12. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ඇයි public එකවුන්ර් ලින්ක් ටික දාගෙන මෙතන උන්ගෙන් එකවුන්ට් බෑන්ඩ් කර ගන්න ඕනද :rofl::rofl:
  13. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ඉතින් උබ මුට කියපන්කො,මු මේ මොකද්ද කියන්නේ අපි ආතල් එක පිනියර් බෑන්ක් transfer වැඩ නොකනවා කියනවා කියලා...අපේ personal issue :angry::angry: කොහොමද තිබ්බ සද්ද දෙන්නෙක්ට විතරයි case එක තිබ්බේ bla bla..අනිත් අයත් තියෙනවා කිව්වා විතරයි අම්මා මතක් කරලා රෙෆ් කපලා..දැන් උබ කියන්නේ ඕවා හොදද? :angry::angry:
  14. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මන් කිව්වේ තොගේ upwork,freelancer multi account ගැන :rofl::rofl: තෝ එනවද මට පිනියර් ගැන කියලා දෙන්න :dull::dull:
  15. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    සිරා බන් මගෙත් කපලා ..මෙතන 2016 account එකෙක් ඉන්නවා පරණ එකවුන්ට් එකකිනුත් ;) :baffled::baffled:
  16. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    your love කිව්වා වගේ ඔය සල්ලි එනවා මචන්..පිනියර් කියන්නේ genuine company එකක්..අවුල තියෙන්නේ ඕක හැමදාම වෙද්දී මල පනිනවනේ ;)
  17. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ඔන්න තව එකෙක් ඉන්නවා...කෝ මේ UNP ලොල්ලා :rofl::rofl:
  18. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    අනික තොනේ යකෝ එකවුන්ට් දෙකක් හදන් client බොරු කරන්නේ..මට කියලා තොගේ ජාතකේ අර ගන්න හදස්න්න එපා පොන්නයා ;)
  19. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    දෙන්නෙක්ට?ගිහින් බලපන් නෙට් එකේ,අඩුම තරමේ 50-75 අතරේ ඉන්නවා.. :angry::angry: UNP එකට බැන්නම ලෝලොල්න්ට රිදෙනවා නේද :rofl::rofl:
  20. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ආවේ නැහැ බන්..අඩුම ගානේ conformation email එකක් ආවේ නැහැ..හෙට තව එකක් දානවා..එකත් ආවේ නැත්නම් :angry::angry: බලාපිය මේකේ ඉන්න පොන්නයෝ රගනවා,මෙතන පහිදිලව අවුලක් තියෙනවා..උන් හිතන්නේ අපි අතල් ගන්නවා කියලා..රෙෆ් පව් එක 20 ගොන් හරකෙක් මගේ රෙෆ් කපලා...අන්තිම පොස්ට් ටික බැලුවම හිතා ගන්න පුළුවන් කවුද...

    No contents