Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Den HNB ekata salli wetuna
:dull::dull::dull:

එහෙනම් දැන් හැමෝගෙම එනව් ඇති සල්ලි..මේ තෙඩ් එක දැකලා බැංකුවෙන් හදලා :rofl::rofl: :D:D

මගේ නම් එන්නේ අන්තිමට..හැමදාම ලිස්ට් එකේ අන්තිමනේ :sorry:
 
Oct 13, 2016
2,675
276
0
එහෙනම් දැන් හැමෝගෙම එනව් ඇති සල්ලි..මේ තෙඩ් එක දැකලා බැංකුවෙන් හදලා :rofl::rofl: :D:D

මගේ නම් එන්නේ අන්තිමට..හැමදාම ලිස්ට් එකේ අන්තිමනේ :sorry:

Customers are their first priority. Agents come next. :yes:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
සල්ලි ආපු පුතීලා ඒ සතුටටත් එක්ක මට $ කීයක් හරි දෙන්න අද රෑට පාන් කාලක් කන්න. :yes::yes:
:rofl::rofl:

Customers are their first priority. Agents come next. :yes:

මගුලේ agent :angry::angry: පච පතුරවන්න එපා..මට PM එනවා එකෙක බයිල අහලා :baffled:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
:lol: :lol: :lol:

උඹලගේ අනාථ බැංකු බන්. අන්න ඒකට සම්පත් බැංකුව. :love: :love:

SMS එක එනවට රුපියලක් කපනවා නේද :P:P

Visa card එක අලුත් කරාමත් 400 කපලා..සම්පත් එකෙත් එහෙමද? :baffled: සේරටම එපා වෙන්නේ අයිමත් කොලයක් පුරවල දෙන්න ඕන,එක ගන්නත් :dull:
 
Last edited:
Oct 13, 2016
2,675
276
0
මගුලේ agent :angry::angry: පච පතුරවන්න එපා..මට PM එනවා එකෙක බයිල අහලා :baffled:

උඹට උන්ගේ කොමිස් ගන්න හොඳයි. Agent කියන්න හොඳ නෑ. උඹට Payoneer එකෙන් ගෙවන්නේ ඒවාට තමයි. :D
 
Oct 13, 2016
2,675
276
0
SMS එක එනවට රුපියලක් කපනවා නේද :P:P

රුපියල වගේද බන් SMS එක. උඹලගේ අනාථ බැංකු. අදම පලයන් සම්පත් බැංකුවට. අන්න බැංකු. එක්කෝ හෙට උදේ පලයන්. දැන් වහලා. :baffled:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
රුපියල වගේද බන් SMS එක. උඹලගේ අනාථ බැංකු. අදම පලයන් සම්පත් බැංකුවට. අන්න බැංකු. එක්කෝ හෙට උදේ පලයන්. දැන් වහලා. :baffled:

මාත් සම්පත් එකට මාරු වෙන්න හිතුවේ..HNB එකේ ලෝන් එකක් ගන්න අමාරුයි කියනවා..ඊයේ මට අහන්න අමතක උනානේ.. :(
 
allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    සල්ලි ආපු පුතීලා ඒ සතුටටත් එක්ක මට $ කීයක් හරි දෙන්න අද රෑට පාන් කාලක් කන්න. :yes::yes:

    ubata nemei bn barry ta denna ona kiyak hari... uu thread dala minissu ta message eka deela dan balu kathath ahala inne.. :P:P

    uba sampath eka genath kiwwa neh ? sampath eke okkoma hodai mata nam ekak erenna bn.. unge biju visa card eken international payment karanna beh ne :dull::dull: un kiyanwa sampath web card eka gannalu ewata.. oka paypapl verify karanna dunna nam ada koti ganak okun hoyala bn emoney karana ungen salli kochchara lankawata enawada ..unge facility tibbe neh anik bank wala ethin lassana customer base ekak hedenna tibba.. :sorry::sorry: sinhala bankuwak ohoma wena kota ithin dukai.. :dull::sorry:

    :lol::lol:

    පව් කියලා මුගේ fake accounts දැම්මේ නැහැ..දැම්මොත් මේකේ උන් ඕක රිපෝර්ට් කල ගමන් බෑන්ඩ් :D පාපකර්මෙටත් මන් අහු වෙන්නේ :sorry: මනුස්සයෙක් කළා ඇදලා ඉන්න එකෙන්නේ

    iwasan idapan machn.. pawune moka unath.. xihibit ge channel eka banned una wage meke un sata pata gala report karala daai.. uuta owa therenne neh ekai oya pissu kiyanne .. :baffled::yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තෝ එනවද මට පිනියර් ගැන කියලා දෙන්න :dull::dull:
    එහෙම කියන්න එපා බන්
    උඹ Payoneer එකේ තියෙන සියලුම දේවල් දන්න ඒකේ අයිතිකාරයා උනත්, අනිත් උන් දන්න ඒවත් අහපන්
    එහෙම අහන්නෙ නැත්තම් උනුත් අපිට බග් රිපෝට් එවන්න කියන්නෙ නැහැ නෙ

    අනික දැන් මූට විත්ඩ්‍රෝ එකක් දාන්න ගිහින් කෙල උනොත්, මූ ඒක හංගන් හිටියොත්
    අපිත් දන්නෙ නැතුව පෙළට ගිහින් කෙලව ගන්නවා නෙ
    මූ ඒක කිව්වොත් අපිට කෙල වෙන්නෙ නැතුව බේරෙනවා නෙ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සල්ලි එකවුන්ට් එකට ආවම මැසේජ් එවන බැංකුවක් තියද බන්? :confused:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    එහෙම කියන්න එපා බන්
    උඹ Payoneer එකේ තියෙන සියලුම දේවල් දන්න ඒකේ අයිතිකාරයා උනත්, අනිත් උන් දන්න ඒවත් අහපන්
    එහෙම අහන්නෙ නැත්තම් උනුත් අපිට බග් රිපෝට් එවන්න කියන්නෙ නැහැ නෙ

    අනික දැන් මූට විත්ඩ්‍රෝ එකක් දාන්න ගිහින් කෙල උනොත්, මූ ඒක හංගන් හිටියොත්
    අපිත් දන්නෙ නැතුව පෙළට ගිහින් කෙලව ගන්නවා නෙ
    මූ ඒක කිව්වොත් අපිට කෙල වෙන්නෙ නැතුව බේරෙනවා නෙ

    ඔව් උබේ කතාව ඇත්ත...මට මල පැනලා හිටියේ සල්ලි ආපු නැති එකට...මු ඒ වෙලේ ඇවිත් සුරුට්ටු පත්තු කරානේ... :baffled: අනික මු ගෙදර අයට බැනලා රෙෆ්හැ කපලා තිබ්බා.. තරහ control කරන මුගේ එකවුන්ට් ලින්ක් නොදා හිටියා.නැත්තනම් මේ වෙද්දී උට බඩු බනිස් ;)
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔව් උබේ කතාව ඇත්ත...මට මල පැනලා හිටියේ සල්ලි ආපු නැති එකට...මු ඒ වෙලේ ඇවිත් සුරුට්ටු පත්තු කරානේ... :baffled: හැබැයි තරහ control කරන මුගේ එකවුන්ට් ලින්ක් නොදා හිටියා.. ;)
    කොහොමත් ලින්ක් දාන්න එපා,
    පස්සෙ කට්ටිය ඕවට කෙලෙව්වම උඹටමයි අප්සට් යන්නෙ