Den HNB ekata salli wetuna
![]()
එහෙනම් දැන් හැමෝගෙම එනව් ඇති සල්ලි..මේ තෙඩ් එක දැකලා බැංකුවෙන් හදලා



මගේ නම් එන්නේ අන්තිමට..හැමදාම ලිස්ට් එකේ අන්තිමනේ

Den HNB ekata salli wetuna
![]()




Den HNB ekata salli wetuna
![]()


එහෙනම් දැන් හැමෝගෙම එනව් ඇති සල්ලි..මේ තෙඩ් එක දැකලා බැංකුවෙන් හදලා![]()
මගේ නම් එන්නේ අන්තිමට..හැමදාම ලිස්ට් එකේ අන්තිමනේ![]()

Den HNB ekata salli wetuna
![]()

සල්ලි ආපු පුතීලා ඒ සතුටටත් එක්ක මට $ කීයක් හරි දෙන්න අද රෑට පාන් කාලක් කන්න.![]()


Customers are their first priority. Agents come next.![]()

පච පතුරවන්න එපා..මට PM එනවා එකෙක බයිල අහලා 
උබට SMS එකක් එනවද සල්ලි ආවම?මට එන්නේ ගෙව්වම විතරනේ![]()


![]()
![]()
උඹලගේ අනාථ බැංකු බන්. අන්න ඒකට සම්පත් බැංකුව.![]()
![]()


සේරටම එපා වෙන්නේ අයිමත් කොලයක් පුරවල දෙන්න ඕන,එක ගන්නත් 
මගුලේ agentපච පතුරවන්න එපා..මට PM එනවා එකෙක බයිල අහලා
![]()

SMS එක එනවට රුපියලක් කපනවා නේද![]()

රුපියල වගේද බන් SMS එක. උඹලගේ අනාථ බැංකු. අදම පලයන් සම්පත් බැංකුවට. අන්න බැංකු. එක්කෝ හෙට උදේ පලයන්. දැන් වහලා.![]()

සල්ලි ආපු පුතීලා ඒ සතුටටත් එක්ක මට $ කීයක් හරි දෙන්න අද රෑට පාන් කාලක් කන්න.![]()



un kiyanwa sampath web card eka gannalu ewata.. oka paypapl verify karanna dunna nam ada koti ganak okun hoyala bn emoney karana ungen salli kochchara lankawata enawada ..unge facility tibbe neh anik bank wala ethin lassana customer base ekak hedenna tibba.. 
sinhala bankuwak ohoma wena kota ithin dukai.. 
පව් කියලා මුගේ fake accounts දැම්මේ නැහැ..දැම්මොත් මේකේ උන් ඕක රිපෝර්ට් කල ගමන් බෑන්ඩ්පාපකර්මෙටත් මන් අහු වෙන්නේ
මනුස්සයෙක් කළා ඇදලා ඉන්න එකෙන්නේ


එහෙම කියන්න එපා බන්තෝ එනවද මට පිනියර් ගැන කියලා දෙන්න![]()
උබට SMS එකක් එනවද සල්ලි ආවම?මට එන්නේ ගෙව්වම විතරනේ![]()
එහෙම කියන්න එපා බන්
උඹ Payoneer එකේ තියෙන සියලුම දේවල් දන්න ඒකේ අයිතිකාරයා උනත්, අනිත් උන් දන්න ඒවත් අහපන්
එහෙම අහන්නෙ නැත්තම් උනුත් අපිට බග් රිපෝට් එවන්න කියන්නෙ නැහැ නෙ
අනික දැන් මූට විත්ඩ්රෝ එකක් දාන්න ගිහින් කෙල උනොත්, මූ ඒක හංගන් හිටියොත්
අපිත් දන්නෙ නැතුව පෙළට ගිහින් කෙලව ගන්නවා නෙ
මූ ඒක කිව්වොත් අපිට කෙල වෙන්නෙ නැතුව බේරෙනවා නෙ
අනික මු ගෙදර අයට බැනලා රෙෆ්හැ කපලා තිබ්බා.. තරහ control කරන මුගේ එකවුන්ට් ලින්ක් නොදා හිටියා.නැත්තනම් මේ වෙද්දී උට බඩු බනිස් 
සල්ලි එකවුන්ට් එකට ආවම මැසේජ් එවන බැංකුවක් තියද බන්?![]()

කොහොමත් ලින්ක් දාන්න එපා,ඔව් උබේ කතාව ඇත්ත...මට මල පැනලා හිටියේ සල්ලි ආපු නැති එකට...මු ඒ වෙලේ ඇවිත් සුරුට්ටු පත්තු කරානේ...හැබැයි තරහ control කරන මුගේ එකවුන්ට් ලින්ක් නොදා හිටියා..
![]()