Safe (2012)_සිංහල_උපසිරැසි_සමඟ!!
"කතාව ගැන නම් වැඩිය කියන්නේ නෑ. ආරක්ෂාකාරී සේප්පු දෙකක්? මොනාද මේ සේප්පු වල තියෙන්නේ? ගණිතයට උපන් හපන් කම් ඇති පුංචි කෙල්ලක්. තමුන්ගේ ගුරුවරයාට පවා උගන්වන,
මේ කෙල්ල පස්සෙන් පන්නන කණ්ඩායම් දෙකක් ඉන්නවා. කවුද ඒ අයගෙන් මෙයාව බේර ගන්නේ? මේ ගැටලු ලිහා ගන්න මේ...