හ්ම්හ්! ජුල්ස් වර්න් කිව්වහම නොදන්න කවුරුහරි ඉන්නවද? මං හිතන්නෙනම් නැතුව ඇති. මොකෝ ජුල්ස් වර්න් ගේ පොත් කියවපු නැති
අය හොයනව කියන්නේ ටිකක් අමාරු කාරියක්. හැබැයි වර්න් ගේ පොත් කියවපු අය අතරෙත් ඉන්නවා ටිකක් වෙනස් විශේෂ පිරිසක්. කවුද ඒ?
ඒ තමා වර්නියන්ලා. මොකද්ද වෙනස? වෙනස තමා වර්න් මේ ලියල තියෙන ඒවා නිකම්ම නිකං විද්‍යාප්‍රබන්ධ පමණක් නෙමෙයි, ඒවායේ යම් සත්‍ය පසුබිමක් ඇතැයි කියල ඒ අය විශ්වාස කරන එක.!
Journey 2: The Mysterious Island (2012) චිත්‍රපටයේ හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වී පැය 24ක් යන්නත් කලියෙන් ඔයාලට සිංහල උපසිරැසත් එක්කම බලන්න අවස්ථාව තියෙනව දැන්...
චිත්‍රපටය බාගත කරගැනීමට බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙත යන්න..

Last edited:
godak kemathi journey to the center of the earth film ekata